Oya Es Deka Lyrics
“Oya aes deka magema kiya mage thurulema hitapu oya” (ඔය ඇස් දෙක මගේම කියා මගේ තුරුලේම හිටපු ඔයා), Oya Es Deka (ඔය ඇස් දෙක) lyrics: a Sinhala heartbreak song sung by Thusith Alwis, with music by Lahiru Pramod, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔය ඇස් දෙක ගී පද, and many know it simply as Oya aes.
| SONG | Oya Es Deka |
|---|---|
| SINGER | Thusith Alwis |
| LYRICIST | Thusith Alwis |
| COMPOSER | Lahiru Pramod |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Oya Es Deka Lyrics Singlish
Oya aes deka magema kiya mage thurulema hitapu oya
Oya tharamata duras welaa sangawa giye aida horaa
Hitiyata mage kandulu thiya sangawa giye aida horaa.......
Nethumaaneema dawatheelaa unusuma mage oba vindalaa
Aida giye duras welaa
(hadakata thaw thurul welaa......///)
Oya aes deka......
Tharu dahasak paayaalaa guwana puraa dilisila
Sanda naethnam ahasa puraa
(andurui raeya iki bindinaa......//)
Oya aes deka......ඔය ඇස් දෙක ගී පද
ඔය ඇස් දෙක මගේම කියා මගේ තුරුලේම හිටපු ඔයා
ඔය තරමට දුරස් වෙලා සැඟව ගියේ ඇයිද හොරා
හිටියට මගේ කඳුළු තියා සැඟව ගියේ ඇයිද හොරා.......
නෙතුමානේම දැවටීලා උණුසුම මගේ ඔබ විඳලා
ඇයිද ගියේ දුරස් වෙලා
(හදකට තව තුරුල් වෙලා......///)
ඔය ඇස් දෙක......
තරු දහසක් පායාලා ගුවන පුරා දිලිසිලා
සඳ නැත්නම් අහස පුරා
(අඳුරුයි රැය ඉකි බිඳිනා......//)
ඔය ඇස් දෙක......
Performances of Oya Es Deka
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Es Deka” on YouTube.
Cover Versions · 11
▶CoverOya AS Dekata ඔය ඇස් දෙකට REMAKEkavindu peiris
▶CoverOya As Deka - Chillie Thilanka - HD - www.elaideacreations.comEla TV
▶CoverOya As Deka Nela Ganna ඔය ඇස් දෙක නෙලා ගන්න Asanka PriyamanthaSRI Sindu
▶CoverOya As Deka (Remix Video) - Chillie - www.Music.lkMusic.lk
▶Coverඅසංක ප්‍රියමන්ත - ඔය ඇස් දෙක නෙලාගන්නා | සීදුව සකුරා | music නම් සුපිරි | එකටDM Elore
▶CoverKadulu Unana Oya As Deka | කදුළු උනන ඔය ඇස් දෙක | Damith AsankaMusic.1
▶CoverOya As Deka - Chaminda Munaweera - www.Music.lkMusic.lk
▶CoverKadulu Unana Oya As Deka - Damith Asanka (කදුළු උනන ඔය ඇස් දෙක - දමිත් අසංක)SL SOUND HACK
▶Coverඔය ඇස් දෙක මතක් වෙලා Oya as Deka Mathak Vela Hitha Ridena TharamABHI__MUSIC
▶Coverඔය ඇස් දෙක මතක් වෙලා හිත රිදෙන තරම්..ආදරයෙ විරහව💔💔
▶Coverලස්සන ඔය ඇස් දෙක | Lassana Oya Es Deka | Kaushalya Niwantha | Lassana TVLassana TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Es Deka LyricsOya Es Deka Lyrics Englishඔය ඇස් දෙකඔය ඇස් දෙක ගීතයේ පද පෙළLyrics With TransliterationThusith Alwis SongsThusith Alwis LyricsAlwis LyricsLahiru Pramod ComposerThusith Alwis Lyricist