Budu Piyanane Lyrics by Thusitha Thanthirige
Budu Piyanane (බුදු පියාණනේ) is a Sinhala song sung by Thusitha Thanthirige. The lyrics were written by Rev. Thunkama Pannalankara. This page presents the Budu Piyanane lyrics in Sinhala script (බුදු පියාණනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Piyanane |
|---|---|
| SINGER | Thusitha Thanthirige |
| LYRICIST | Rev. Thunkama Pannalankara |
| COMPOSER | Thusitha Thanthirige |
| VIEWS | 8 |
| UPDATED |
Budu Piyanane Lyrics
Klesha gindare dawunu thawunu sith
Niwalu Budu Piyanane
Asarana satahata suwa sadannata
Wadinu menawi Budu Piyanane
Budu Piyanane Budu Piyanane
Thilowata maupiya senehe pidu oba
Maupiya senehe viyaki yana lowa
E manudam yali sihikarawannata
Wadinu menawi Budu Piyanane
Budu Piyanane Budu Piyanane
Nisi maga haduna piyamang kala oba
Hasarak noma dena walmath wu lowa
Adayahami sith dahamin purawannata
Wadinu menawi Budu Piyanane
Budu Piyanane Budu Piyanane
Me gora sasare bami sindalu oba
Ipedee miyena bhawa katharin apa
Ethere kaenannata sandaham pan isa
Wadinu menawi Budu Piyanane
Budu Piyanane Budu Piyananeබුදු පියාණනේ ගී පද
ක්ලේශ ගින්දරේ දැවුණු තැවුණු සිත්
නිවාලු බුදු පියාණනේ
අසරණ සතහට සුව සාදන්නට
වඩිනු මැනවි බුදු පියාණනේ
බුදු පියාණනේ බුදු පියාණනේ
තිලොවට මවුපිය සෙනෙහෙ පිදූ ඔබ
මවුපිය සෙනෙහේ වියැකී යන ලොව
ඒ මනුදම් යළි සිහිකරවන්නට
වඩිනු මැනවි බුදු පියාණනේ
බුදු පියාණනේ බුදු පියාණනේ
නිසි මග හඳුනා පියමං කළ ඔබ
හසරක් නොම දැන වල්මත් වූ ලොව
අදැහැමි සිත් දැහැමින් පුරවන්නට
වඩිනු මැනවි බුදු පියාණනේ
බුදු පියාණනේ බුදු පියාණනේ
මේ ගොර සසරේ බැමි සිඳලු ඔබ
ඉපැදී මියෙනා භව කතරින් අප
එතෙර කඑන්නට සඳහම් පැන් ඉස
වඩිනු මැනවි බුදු පියාණනේ
බුදු පියාණනේ බුදු පියාණනේ //Performances of Budu Piyanane
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Piyanane” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowBudune Budu Piyanane - බුදුනේ බුදු පියාණනේ | Gayashan Buddhika | Hiru Star EP 55Budune - බුදුනේ
▶Reality ShowBudune Budu Piyanane - බුදුනේ බුදු පියාණනේ | Jeewan Chandima Hiru Star Season 3 | Top 08 | Part 02Budune - බුදුනේ
▶Reality ShowBudune Budu Piyanane - බුදුනේ බුදු පියාණනේ | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 24Budune - බුදුනේ
▶Reality ShowBudune Budu Piyanane - බුදුනේ බුදු පියාණනේ | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 24Budune - බුදුනේ
▶Reality ShowBudune Budu Piyanane (බුදුනේ බුදු පියාණනේ) | Dimuthu Liyanarachchi | Hiru Star Season 05Budune
Live Performances · 1
Cover Versions · 12
▶Coverබුදුනේ බුදු පියාණනේ - Shelton Perera - Budune Budu Piyanane - Budu Guna Gee - Sinhala Buddhist SongsMahaweli
▶Coverබුදු පියාණනී.. (Budhu Piyanani) | Somathilaka JayamahaSomathilaka Jayamaha
▶Coverබුදුනේ බුදු පියාණනේ | Budune | Thilina Sudesh - සදහම් දියවර | VAPA Sadaham DiyawaraVAPA TELEVISION
▶Coverබුදුනේ බුදු පියාණනේ Budune Budu piyanane - Indika Liyanage (ඉන්දික ලියනගේ)Indika Liyanage Official Channel
▶Coverබුදුනේ බුදු පියාණනේ | Shelton Perera | Denuwan kaushaka | Sinhala Songs 2022Denuwan Kaushaka Fans
▶Coverබුදුනේ බුදු පියාණනේ ෂෙල්ටන් පෙරේරා....Shelton Perera budune budu piyananeSri Music Box
▶CoverBudune Budu Piyanane (Damith Asanka Official)Damith Asanka Official
▶Coverබුදු පියාණනේ | Budu Piyanane | Thilini Wasana & Chamaya Dewmini | @GandharwaMandapayaShraddha Music
▶CoverBudu PiyananeShraddha Music
▶Coverබුදු පියාණනේ | සෝමතිලක ජයමහ | Budu Piyanane | Somathilake JayamahaMUSIC of HAPPY
▶CoverBudu piyanani obe pada |බුදු පියාණනි |සන්නාදී creation Studio Wesak BathiGee |වෙසක් බැතිගී 2022Sannadi creation studio
▶CoverBudune Budu Piyanane (බුදුනේ බුදු පියාණනේ) | Acoustic Version By Damith AsankaAcoustica Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Piyanane LyricsBudu Piyanane Lyrics Englishබුදු පියාණනේබුදු පියාණනේ ගීතයේ පද පෙළLyrics With TransliterationThusitha Thanthirige SongsThusitha Thanthirige LyricsThanthirige LyricsThusitha Thanthirige ComposerRev. Thunkama Pannalankara Lyricist
