Kanchana Lyrics
“Kanchana Kanchana” (කාංචනා කාංචනා): Kanchana (කාංචනා) lyrics, a Sinhala inspirational song sung by Thyaga N Edword, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කාංචනා ගී පද.
| SONG | Kanchana |
|---|---|
| SINGER | Thyaga N Edword |
| CATEGORY | Inspirational |
| VIEWS | 27 |
| UPDATED |
Kanchana Lyrics Singlish
Kanchana Kanchana
Hitanna poddak adara Kanchana
Balaporottuwa ek karalanne
Api netha obe senehasa uduranne
Hitanna poddak adara Kanchana
Konduruwan uda pena pena netuwe
Dalak male pani urana thura
Merun thana thana piyamba yanne
Ginnata hasuwee dewana thura
Ayyage akkage ovadan ahanna
Passata obe pasuthawenu epa
Anga le kiri kara amma pewwe
Thaniwama obe pa nagana thura
Obe dadi karanna piya vehesune
Yowun wiyata pa thabana thura
Ayyage akkage ovadan ahanna
Passata obe pasuthawenu epa
කාංචනා ගී පද
කාංචනා කාංචනා
හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා
බලාපොරොත්තුව එක් කරලන්නේ
අපි නැත ඔබෙ සෙනෙහස උදුරන්නේ
හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා
කෝඳුරුවන් උඩ පැන පැන නැටුවේ
දළක් මලේ පැණි උරන තුරා
මෙරුන් තැන තැන පියඹා යන්නේ
ගින්නට හසුවී දැවෙන තුරා
අයියගෙ අක්කගෙ ඔවදන් අහන්න
පස්සට ඔබ පසුතැවෙනු එපා
ඇඟ ලේ කිරි කර අම්මා පෙව්වේ
තනිවම ඔබ පා නගන තුරා
ඔබ දැඩි කරන්න පියා වෙහෙසුනේ
යොවුන් වියට පා තබන තුරා
අයියගෙ අක්කගෙ ඔවදන් අහන්න
පස්සට ඔබ පසුතැවෙනු එපා
Performances of Kanchana
Cover versions, live performances, and reality-show contestant performances of “Kanchana” on YouTube.
Reality Show Performances · 5
▶Reality Showරසික චන්දන - Rasika Chandana | Hiru Star - Season 04 | EPISODE 25රසික චන්දන - Rasika Chandana
▶Reality Showකාංචනා ප්‍රියදර්ශනී - Kanchana Priyadarshani | Hiru Star Season 3 | Episode 34ප්‍රියදර්ශනී - Priyadarshani
▶Reality Showදිල්ෂානි කාංචනා | Dilshani Kanchana - Hiru Star Profile - EP 19දිල්ෂානි
▶Reality Showරසික චන්දන - Rasika Chandana | Hiru Star - Season 04 | 2nd Roundරසික චන්දන - Rasika Chandana
▶Reality ShowLuuke Chandana - ලූක් චන්දන | Hiru Star - Season 05Luuke Chandana - ලූක් චන්දන
Live Performances · 1
Cover Versions · 5
▶CoverBambara Nade | බඹර නාදේ | Bachi Susan | Kanchana Anuradhi | Coke RED | @RooTunesRoo Tunes
▶Coverකාංචනා | Kanchana (Sponsored)- RattaRatta
▶CoverKanchana Anuradhi - AMMA WAGE ( අම්මා වගේ )Kanchana Anuradhi
▶Coverකාංචනා අනුරාධි එදා සහ අද|kanchana anuradhi then and nowSIKE LENAX
▶CoverKanchana | කාංචනා | Thyaga N. Edward | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kanchana LyricsKanchana Lyrics Englishකාංචනාකාංචනා ගීතයේ පද පෙළLyrics With TransliterationThyaga N Edword SongsThyaga N Edword Lyrics
