Senehasa Ran Sinhasana Lyrics by Thyaga N Edword
Senehasa Ran Sinhasana (සෙනෙහස රන් සිංහාසන) is a Sinhala song sung by Thyaga N Edword. This page presents the Senehasa Ran Sinhasana lyrics in Sinhala script (සෙනෙහස රන් සිංහාසන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Senehasa Ran Sinhasana |
|---|---|
| SINGER | Thyaga N Edword |
| VIEWS | 23 |
| UPDATED |
Senehasa Ran Sinhasana Lyrics
Senehasa ran singhasana hadehi mawenawa
Matu sakvithi rajek mage ukule nidanawa
Suwanda hamu yahan gabe semera salanawa
Vesak mahe malak wage kumaru nidanawa
Kimbulwatin ena pawane suwaya danenawa
Pinati putun upan ratata isuru pirenawa
Madu ganga dethol athara hepi bidenne
Ruwan pulun wala wiman matha dewattenne
Pokuru pokuru mal gena sura sena enenne
Mewan sihina dekalado putu hinahenneසෙනෙහස රන් සිංහාසන ගී පද
සෙනෙහස රන් සිංහාසන හදෙහි මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුළෙ නිදනවා
සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා
කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා
මදු ගංගා දෙතොල් අතර හැපී බිදෙන්නේ
රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ
පොකුරු පොකුරු මල් ගෙන සුර සේනා එන්නේ
මෙවන් සිහින දැකලාදෝ පුතු හිනැහෙන්නේPerformances of Senehasa Ran Sinhasana
Cover versions, live performances, and reality-show contestant performances of “Senehasa Ran Sinhasana” on YouTube.
Cover Versions · 12
▶CoverSenehasa Ran Sinhasana | සෙනෙහස රන් සිංහාසන | Thyaga N. Edward | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverසෙනෙහස රන් සිංහාසන / senehasa ran sinhasana / ත්‍යාගා එක් එඩ්වඩ් / Thyaga n EdwardLalith Presents
▶Coversenehasa ran sinhasana, Thiyaga N Edward𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶CoverSenehasa Ran Sinhasana (සෙනෙහස රන් සිංහාසන) - Thyaga N EdwardLankan Tunes
▶Coverසෙනෙහස රන් සිංහාසනA A J S Adhikari
▶CoverSenehasa Ran SinhasanaMiyesi Sandella
▶Coverසෙනෙහස රන් සිංහාසන හදෙහි මැවෙනවා!... ත්‍යාගා එන්. එඩ්වර්ඩ්Samantha Jayaweerage
▶Coverසෙනෙහස රන් සිංහාසන හදෙහි මැවෙනවා II Senehasa ran sinhasana hadehi mewenawaPoetic Thoughts by Dharshini Bandara
▶CoverSenehasa Ran Sinhasana | සෙනෙහස රන් සිංහාසන | Thyagya N EdwardSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶Coversenehasa ran sinhasana || සෙනෙහස රන් සිංහාසන covered by _ LAKSHI WANNIARACHCHI || Thyaga N edwardLAKSHI WANNIARACHCHI
▶Coverසෙනෙහස රන් සිංහාසන cover by - DhanuliIndu Rajapaksha
▶CoverSenehasa Ran සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවාwaiwarna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Senehasa Ran Sinhasana LyricsSenehasa Ran Sinhasana Lyrics Englishසෙනෙහස රන් සිංහාසනසෙනෙහස රන් සිංහාසන ගීතයේ පද පෙළLyrics With TransliterationThyaga N Edword SongsThyaga N Edword Lyrics