Rocket Walata Lyrics
“Roket walata gahana oil beela” (රොකට් වලට ගහන ඔයිල් බීලා): Rocket Walata (රොකට් වලට) lyrics, a Sinhala baila song sung by Tissa Kapukotuwa, with words by Manuranga Wijesekara and music by Gayan Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Roket walata, and in Sinhala it is රොකට් වලට ගී පද.
| SONG | Rocket Walata |
|---|---|
| SINGER | Tissa Kapukotuwa |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Gayan Perera |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 25 |
| UPDATED |
Rocket Walata Lyrics Singlish
Roket walata gahana oil beela
Inna hitayi ihala ahase rendila
Ara kongo wananthare udadi
Kellek mama dekala
Parashut nathuwama ayyo penna......//
Migamuwen italiyata negala
Kattiyakuth hitiya ehi rendila
E ayath ekka set weela
Kale madde jogi dama
Thuttu dekata thattu karan
Kello hoyala kongo wane......
Roket walata......
Gedara yanna munta nene hitila
Mata nam thawath inna iwasa
Pena gannata kramayak ne
Peenannata mama denne
Kello hoyala kongo wane.......
Roket walata......///
Panaduren nagina roket balala
Atha wanala eka kale nawata
Gedara yanna mata one
Andala dodala welapila kiwwa
Pilot hata danagala wenda......
Roket walata......රොකට් වලට ගී පද
රොකට් වලට ගහන ඔයිල් බීලා
ඉන්න හිතයි ඉහළ අහසේ රැඳිලා
අර කොංගෝ වනාන්තරේ උඩදි
කෙල්ලෙක් මම දැකලා
පැරෂුට් නැතුවම අයියෝ පැන්නා......//
මීගමුවෙන් ඉතාලියට නැගලා
කට්ටියකුත් හිටියා එහි රැඳිලා
ඒ අයත් එක්ක සෙට් වීලා
කැලේ මැද්දේ ජෝගි දමා
තුට්ටු දෙකට තට්ටු කරන්
කෙල්ලෝ හොයලා කොංගෝ වනේ......
රොකට් වලට......
ගෙදර යන්න මුන්ට නෑනේ හිතිලා
මට නම් තවත් ඉන්න ඉවසා
පැන ගන්නට ක්‍රමයක් නෑ
පීනන්නට මම දන්නෑ
කෙල්ලෝ හොයලා කොංගෝ වනේ.......
රොකට් වලට......///
පානදුරෙන් නගින රොකට් බලලා
අත වනලා ඒක කැලේ නවතා
ගෙදර යන්න මට ඕනේ
අඬලා දොඩලා වැලපීලා කිව්වා
පයිලට් හට දණගහලා වැන්දා......
රොකට් වලට......
Related Songs and Tags
Rocket Walata LyricsRocket Walata Lyrics Englishරොකට් වලටරොකට් වලට ගීතයේ පද පෙළLyrics With TransliterationTissa Kapukotuwa SongsTissa Kapukotuwa LyricsKapukotuwa LyricsGayan Perera ComposerManuranga Wijesekara Lyricist