Sihinayak Wesin Lyrics
“Sihinayak vesin avidin mata turulu vela” (සිහිනයක් වෙසින් අවිදින් මට තුරුළු වෙලා), Sihinayak Wesin (සිහිනයක් වෙසින්) lyrics: a Sinhala heartbreak song sung by Trishan Peiris, with words by Tyrone Peiris and music by Mariance, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Sihinayak vesin, and in Sinhala it is සිහිනයක් වෙසින් ගී පද.
| SONG | Sihinayak Wesin |
|---|---|
| SINGER | Trishan Peiris |
| LYRICIST | Tyrone Peiris |
| COMPOSER | Mariance |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Sihinayak Wesin Lyrics Singlish
Sihinayak vesin avidin mata turulu vela
Adare kiya giya hati ayemath oya
(Mihiri mathake nomekena sihinayak vela
Pubudai adare mage sattamai ma hade oya......//)
(Mage sevanallak se ma asalama oba rendila
Adarein un oba aidho giye pitupala.....//)
Sihinen obadho ma dutuwe adaraye suvadho ma pathuwe......
(Mahade ra yame nosithu vilasin oba penila
Rahasain avidin yali oba mage hada turule velila.....//)
Mihiri mathakaya avadhi vela kondurai ma hata adare pudala.....
Mihiri mathake nomekena sihinayak vela
(Pubudai adare mage sattamai ma hade oya......//)සිහිනයක් වෙසින් ගී පද
සිහිනයක් වෙසින් අවිදින් මට තුරුළු වෙලා
ආදරේ කියා ගිය හැටි ආයෙමත් ඔයා
(මිහිරි මතකේ නොමැකෙන සිහිනයක් වෙලා
පුබුදයි ආදරේ මගේ සත්තමයි මා හදේ ඔයා......//)
(මාගේ සෙවණැල්ලක් සේ මා අසලම ඔබ රැඳිලා
ආදරයෙන් උන් ඔබ ඇයිදෝ ගියේ පිටුපාලා.....//)
සිහිනෙන් ඔබදෝ මා දුටුවේ ආදරයේ සුවදෝ මා පැතුවේ......
(මාහදේ රෑ යාමේ නොසිතූ විලසින් ඔබ පෙනිලා
රහසින් ඇවිදින් යලි ඔබ මගේ හද තුරුලේ වෙලීලා.....//)
මිහිරි මතකය අවධි වෙලා කොඳුරයි මා හට ආදරේ පුදලා.....
මිහිරි මතකේ නොමැකෙන සිහිනයක් වෙලා
(පුබුදයි ආදරේ මගේ සත්තමයි මා හදේ ඔයා......//)
Related Songs and Tags
Sihinayak Wesin LyricsSihinayak Wesin Lyrics Englishසිහිනයක් වෙසින්සිහිනයක් වෙසින් ගීතයේ පද පෙළLyrics With TransliterationTrishan Peiris SongsTrishan Peiris LyricsPeiris LyricsMariance ComposerTyrone Peiris Lyricist