Ingi Bingi Pana

Song Details: Singer & Composer Information
Ingi Bingi Pana Lyrics in Sinhala (ඉඟි බිඟි පානා ගී පද) and English by Trishan Peiris, written by Tyrone Peiris and composed by Shenal Maddumage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ingi Bingi Pana
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Ingi Bingi Pana Lyrics

Ingi bingi paana aes maa haa ada rahasin ki kathaa
Nosithu se maa aa seyaaruwa maa haa yaa kalaa
Mage aashaa eyama veelaa mage loke aa wuna
Pana se raekagannam divi thuraa
Hamuveelaa me jeevithe langa veelaa aadaren
Pawasaalaa me yaamaye puda dennnam aadare.......

Dedunna waage paayana aakaasaye
Suranganak awidin mage soyaagena aadare
Hitha horaagaththaa rahasinma me yaamaye
Peralaa aaraadhanaa paalaa sinaa
Mage aashaa eyama veelaa mage loke aa wuna
Pana se raekagannam divi thuraa
Hamuveelaa me jeevithe langa veelaa aadaren
Pawasaalaa me yaamaye puda dennnam aadare.......

Aadarayi kiyaalaa hisa mage muwata langa kalaa
Hangana sithe rahas ada nakiyaa baeri wuna
Maa obei hemadaa wena lowak mata naa kiyaa
Pawasa aa mage langa hurathal wuna
Mage aashaa eyama veelaa mage loke aa wuna
Pana se raekagannam divi thuraa.......

Ingi bingi paana.....

ඉඟි බිඟි පානා ගී පද

ඉඟි බිඟි පානා ඇස් මා හා අද රහසින් කී කතා
නොසිතු සේ මා ඈ සේයාරුව මා හා යා කළා
මගේ ආශා එයම වීලා මගේ ලෝකේ  ඈ වුණා
පණ සේ රැකගන්නම් දිවි තුරා
හමුවීලා මේ ජීවිතේ ලං වීලා ආදරෙන්
පවසාලා මේ යාමයේ පුද දෙන්නම් ආදරේ.......

දේදුන්න වාගේ පායනා ආකාසයේ 
සුරඟනක් ඇවිදින් මගේ සොයාගෙන ආදරේ
හිත හොරාගත්තා රහසින්ම මේ යාමයේ
පෙරළා ආරාධනා පාලා සිනා 
මගේ ආශා එයම වීලා මගේ ලෝකේ  ඈ වුණා
පණ සේ රැකගන්නම් දිවි තුරා
හමුවීලා මේ ජීවිතේ ලං වීලා ආදරෙන්
පවසාලා මේ යාමයේ පුද දෙන්නම් ආදරේ.......

ආදරෙයි කියලා හිස මගේ මුවට ළං කළා
හංඟාන සිතේ රහස් අද නොකියා බැරි වුණා
මා ඔබෙයි හැමදා වෙන ලොවක් මට නෑ කියා
පවසා ඈ මගේ ළඟ හුරතල් වුණා
මගේ ආශා එයම වීලා මගේ ලෝකේ  ඈ වුණා
පණ සේ රැකගන්නම් දිවි තුරා.......

ඉඟි බිඟි පානා.....

Frequently Asked Questions

Who sang Ingi Bingi Pana?

Trishan Peiris performed Ingi Bingi Pana. Trishan Peiris is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ingi Bingi Pana lyrics?

The lyrics for Ingi Bingi Pana were written by Tyrone Peiris. Tyrone Peiris is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Ingi Bingi Pana?

Shenal Maddumage composed the music for Ingi Bingi Pana. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Ingi Bingi Pana complete lyrics?

You can find the complete Ingi Bingi Pana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ingi Bingi Pana?

Ingi Bingi Pana has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉඟි බිඟි පානා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉඟි බිඟි පානා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ingi Bingi Pana LyricsIngi Bingi Pana Song LyricsIngi Bingi Pana Lyrics Englishඉඟි බිඟි පානා Lyricsඉඟි බිඟි පානා ගීතයේ පද පෙළLyrics With TransliterationTrishan Peiris SongsTrishan Peiris LyricsPeiris LyricsPeiris Song LyricsShenal Maddumage ComposerTyrone Peiris Lyricist
Comments & Discussion

Share your thoughts about "Ingi Bingi Pana" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ingi Bingi Pana" by Trishan Peiris

Song Video

More from Trishan Peiris