Song Details: Singer & Composer Information
Miyulasiye Lyrics in Sinhala (මියුලැසියේ ගී පද) and English by Tulanjana Siriwardane, written by Tulanjana Siriwardane and composed by Tulanjana Siriwardane. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Miyulasiye
✍️ LYRICIST
👁️ VIEWS
0

Miyulasiye Lyrics

Digu desa gawa sitha nahawa nahawa
Madahaasa genaa oba oonaa oonaa

Miyulasiye obe hitha mage
Nethe andunu thanuwak wage
Oyaa ekka sinaawenna durak yanna
Sithe gemburu thanakata welaa inna
Maa sanasanna aadare denunaa kiyaa

Sithangi welaa hada horakam kalaa
Nim nathiwa oba pae sinaa
Denunath edaa numba magemai kiyaa
Mulu raema gewilaa giyaa

Hade gemburata welaa sithe sakman kalaa
Obe asurin noyaa rendi innam sadaa

Miyulasiye obe hitha mage....

Oyaa ekka sinaawenna durak yanna
Sithe gemburu thanakata welaa inna
Maa sanasanna aadare denunaa kiyaa

මියුලැසියේ ගී පද

දිගු දෑස ගාවා සිත නහව නහවා 
මදහාස ගේනා ඔබ ඕනා ඕනා 

මියුලැසියේ ඔබේ හිත මගේ 
නෙතේ ඇඳුනු තනුවක් වගේ 
ඔයා එක්ක සිනාවෙන්න දුරක් යන්න 
සිතේ ගැඹුරු තැනකට වෙලා ඉන්න 
මා සනසන්න ආදරේ දැනුනා කියා 

සිතැඟී වෙලා හද හොරකම් කළා 
නිම් නැතිව ඔබ පෑ සිනා 
දැනුනත් එදා නුඹ මගෙමයි කියා 
මුළු රෑම ගෙවිලා ගියා 

හදේ ගැඹුරට වෙලා සිතේ සක්මන් කළා 
ඔබේ ඇසුරින් නොයා රැඳී ඉන්නම් සදා

මියුලැසියේ ඔබේ හිත මගේ....

ඔයා එක්ක සිනාවෙන්න දුරක් යන්න 
සිතේ ගැඹුරු තැනකට වෙලා ඉන්න 
මා සනසන්න ආදරේ දැනුනා කියා

Frequently Asked Questions

Who sang Miyulasiye?

Tulanjana Siriwardane performed Miyulasiye. Tulanjana Siriwardane is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Miyulasiye lyrics?

The lyrics for Miyulasiye were written by Tulanjana Siriwardane. Tulanjana Siriwardane is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Miyulasiye?

Tulanjana Siriwardane composed the music for Miyulasiye. Tulanjana Siriwardane both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Miyulasiye complete lyrics?

You can find the complete Miyulasiye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Miyulasiye?

Miyulasiye has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මියුලැසියේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මියුලැසියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Miyulasiye LyricsMiyulasiye Song LyricsMiyulasiye Lyrics Englishමියුලැසියේ Lyricsමියුලැසියේ ගීතයේ පද පෙළLyrics With TransliterationTulanjana Siriwardane SongsTulanjana Siriwardane LyricsSiriwardane LyricsSiriwardane Song LyricsTulanjana Siriwardane ComposerTulanjana Siriwardane Lyricist
Comments & Discussion

Share your thoughts about "Miyulasiye" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Miyulasiye" by Tulanjana Siriwardane

Song Video

More from Tulanjana Siriwardane