Nodannawa Nowe

Song Details: Singer & Composer Information
Nodannawa Nowe Lyrics in Sinhala (නොදන්නවා නොවේ ගී පද) and English by Tulanjana Siriwardane, written by Tulanjana Siriwardane and composed by Tulanjana Siriwardane. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Nodannawa Nowe
✍️ LYRICIST
👁️ VIEWS
0

Nodannawa Nowe Lyrics

duraka dura aeta pena heeneka
sandaka sanda ahase nomati mohotaka
malaka mal peti wisirunat ada
obata oba gena kiyu kathawak

nodannawa nowe mamat dukin thaewa
mage jeewithe obama wela
adath mage hade wasanthayak wage
obe ki katha aesenawa..
aa ha haa.. haa..

paata paata peli athare liwa e kathandare
heenekin pawa midenna baa obayi mathak une
aadare nisa mulu loke wuna
de hadak hadin yaa welaa.. aahaa..

nodannawa nowe....

aesaka aesa gawa kandulu binduwaka
sithaka sith ahasa bonda wunat ada
dinaka oba gawa inna mohotaka
matada mama gena kiyu kathawak

nodannawa nowe....

නොදන්නවා නොවේ ගී පද

දුරක දුර ඈත පේන හීනෙක
සඳක සඳ අහසෙ නොමැති මොහොතක
මලක මල් පෙති විසිරුනත් අද
ඔබට ඔබ ගැන කියූ කතාවක

නොදන්නවා නොවේ මමත් දුකින් තැවේ
මගෙ ජීවිතේ ඔබම වෙලා
අදත් මගේ හදේ වසන්තයක් වගේ
ඔබේ කී කතා ඇසෙනවා..
ආ හ හා.. හා..

පාට පාට පේලි අතරේ ලීව ඒ කතන්දරේ
හීනෙකින් පවා මිදෙන්න බෑ ඔබයි මතක් උනේ
ආදරේ නිසා මුලු ලෝකේ වුනා
දෙහදක් හදින් යා වෙලා.. ආහහා..

නොදන්නවා නොවේ....

ඇසක ඇස ගාව කඳුලු බිඳුවක
සිතක සිත් අහස බොඳ වුනත් අද
දිනක ඔබ ගාව ඉන්න මොහොතක
මටද මම ගැන කියූ කතාවක

නොදන්නවා නොවේ....

Frequently Asked Questions

Who sang Nodannawa Nowe?

Tulanjana Siriwardane performed Nodannawa Nowe. Tulanjana Siriwardane is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Nodannawa Nowe lyrics?

The lyrics for Nodannawa Nowe were written by Tulanjana Siriwardane. Tulanjana Siriwardane is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Nodannawa Nowe?

Tulanjana Siriwardane composed the music for Nodannawa Nowe. Tulanjana Siriwardane both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Nodannawa Nowe complete lyrics?

You can find the complete Nodannawa Nowe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Nodannawa Nowe?

Nodannawa Nowe has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ නොදන්නවා නොවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ නොදන්නවා නොවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Nodannawa Nowe LyricsNodannawa Nowe Song LyricsNodannawa Nowe Lyrics Englishනොදන්නවා නොවේ Lyricsනොදන්නවා නොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationTulanjana Siriwardane SongsTulanjana Siriwardane LyricsSiriwardane LyricsSiriwardane Song LyricsTulanjana Siriwardane ComposerTulanjana Siriwardane Lyricist
Comments & Discussion

Share your thoughts about "Nodannawa Nowe" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Nodannawa Nowe" by Tulanjana Siriwardane

Song Video

More from Tulanjana Siriwardane