Sasara Dineka Pin Kalata Lyrics
“sasara dineka pin kalata” (සසර දිනෙක පින් කළාට): Sasara Dineka Pin Kalata (සසර දිනෙක පින් කළාට) lyrics, a Sinhala Buddhist devotional song sung by Udaya Jayathunga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සසර දිනෙක පින් කළාට ගී පද.
| SONG | Sasara Dineka Pin Kalata |
|---|---|
| SINGER | Udaya Jayathunga |
| CATEGORY | Buddhist Devotional, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sasara Dineka Pin Kalata Lyrics Singlish
sasara dineka pin kalata
me bhawayedi hamuwannata
ekaṭu wenna pin karala nae ...//
matu bhawayaka me wilasata
oba ha ma hamuwana wita
kasawatin oba dakinne nae
numbe sewenali mama makanne nae
pasaloswaka poya dinadi
budu himi haṭa mal pudaddi
mage paṭhuma oba hamuwannayi
matu bhawayaka oba himi wannayi
pinen pirunu pun sanda se
ruwan dilena oya muhunata
mega walawan noma ewa
matu bhawayaka oba himi wewa
sasara dineka pin kalata ......සසර දිනෙක පින් කළාට ගී පද
සසර දිනෙක පින් කළාට
මේ භවයෙදි හමුවන්නට
එකතු වෙන්න පින් කරලා නෑ ...//
මතු භවයක මේ විලසට
ඔබ හා මා හමුවන විට
කසාවතින් ඔබ දකින්නෙ නෑ
නුඹෙ සෙවනැලි මම මකන්නෙ නෑ
පසළොස්වක පෝය දිනදි
බුදු හිිමි හට මල් පුදද්දි
මගේ පැතුම ඔබ හමුවන්නයි
මතු භවයක ඔබ හිමි වන්නයි
පිනෙන් පිරුණු පුන් සඳ සේ
රුව්න් දිලෙන ඔය මුහුණට
මේඝ වළාවන් නොම ඒවා
මතු භවයක ඔබ හිමි වේවා
සසර දිනෙක පින් කළාට ......Related Songs and Tags
Sasara Dineka Pin Kalata LyricsSasara Dineka Pin Kalata Lyrics Englishසසර දිනෙක පින් කළාටසසර දිනෙක පින් කළාට ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Jayathunga SongsUdaya Jayathunga LyricsJayathunga Lyrics