Mage Nowana Mathudaka

Song Details: Singer & Composer Information
Mage Nowana Mathudaka Lyrics in Sinhala (මගේ නොවන මතුදාක ගී පද) and English by Udaya Nadeeshan, written by Dilan Gauthamadasa and composed by Prageeth Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mage Nowana Mathudaka
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Mage Nowana Mathudaka Lyrics

Pitupala yanadaka mage vatinakam
Hitune nedda kavadakavath saththakin
Adare thamath mage hithe sangavan
Wedana vindhe boho raththaran

Mage novana mathudaka sevanak athath obata
E sevane obe sathuta hemada thiyeva
E sevane obe sathuta hemada thiyeva.....

Pasuthevi nethu mage handai
Hitha thama navath oya gena hithai
Heenath oya mevveth eda
Hitha ekka sellam kare oba thamayi
Adare thamath mage hithe sangavan
Wedana vindhe boho raththaran

Mage novana mathudaka sevanak athath obata
E sevane obe sathuta hemada thiyeva
E sevane obe sathuta hemada thiyeva.....

Himi nethi pema mage sada
Nethiweema mage jeevithe iranamai
Katath vada hevveth oya
Gena thama hithen magema snehe nisai
Adare thamath mage hithe sangavan
Wedana vindhe boho raththaran
Pitupala yanadaka mage vatinakam
Hitune nedda kavadavath saththakin
Adare thamath mage hithe sangavan
Wedana vindhe boho raththaran

Mage novana mathudaka sevanak athath obata
E sevane obe sathuta hemada thiyeva
E sevane obe sathuta hemada thiyeva...

මගේ නොවන මතුදාක ගී පද

පිටුපාලා යනදාක මගෙ වටිනකම්
හිතුනේ නැද්ද කවදාකවත් සත්තකින්
ආදරේ තාමත් මගෙ හිතේ සඟවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්

මගේ නොවන මතුදාක සෙවනක් ඇතත් ඔබට
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා.....

පසූතැවී නෙතු මගෙ හඬයි 
හිත තාම නාවත් ඔයා ගැන හිතයි 
හීනත් ඔයා මැව්වෙත් එදා
හිත එක්ක සෙල්ලම් කරේ ඔබ තමයී
ආදරේ තාමත් මගෙ හිතේ සඟවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්

මගේ නොවන මතුදාක සෙවනක් ඇතත් ඔබට
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා.....

හිමි නැතී පෙම මගෙ සදා
නැතිවීම මගෙ ජීවිතේ ඉරනමයි 
කාටත් වඩා හෙව්වෙත් ඔයා
ගැන තාම හිතෙ මගෙම ස්නේහේ නිසයි 
ආදරේ තාමත් මගෙ හිතේ සඟවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්
පිටුපාලා යනදාක මගෙ වටිනකම්
හිතුනේ නැද්ද කවදාවත් සත්තකින්
ආදරේ තාමත් මගෙ හිතේ සඟවන්
වේදනා වින්දේ බොහෝ රත්තරන්

මගේ නොවන මතුදාක සෙවනක් ඇතත් ඔබට
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා
ඒ සෙවනෙ ඔබෙ සතුට හැමදා තියේවා...

Frequently Asked Questions

Who sang Mage Nowana Mathudaka?

Udaya Nadeeshan performed Mage Nowana Mathudaka. Udaya Nadeeshan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mage Nowana Mathudaka lyrics?

The lyrics for Mage Nowana Mathudaka were written by Dilan Gauthamadasa. Dilan Gauthamadasa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mage Nowana Mathudaka?

Prageeth Perera composed the music for Mage Nowana Mathudaka. Prageeth Perera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mage Nowana Mathudaka complete lyrics?

You can find the complete Mage Nowana Mathudaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mage Nowana Mathudaka?

Mage Nowana Mathudaka has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මගේ නොවන මතුදාක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මගේ නොවන මතුදාක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mage Nowana Mathudaka LyricsMage Nowana Mathudaka Song LyricsMage Nowana Mathudaka Lyrics Englishමගේ නොවන මතුදාක Lyricsමගේ නොවන මතුදාක ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Nadeeshan SongsUdaya Nadeeshan LyricsNadeeshan LyricsNadeeshan Song LyricsPrageeth Perera ComposerDilan Gauthamadasa Lyricist
Comments & Discussion

Share your thoughts about "Mage Nowana Mathudaka" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mage Nowana Mathudaka" by Udaya Nadeeshan

Song Video

More from Udaya Nadeeshan