Oya As Deka Lyrics by Udaya Nadeeshan
Oya As Deka (ඔය ඇස් දෙක) is a Sinhala song sung by Udaya Nadeeshan. The lyrics were written by Aradhana Ekanayaka, and the music is composed by Dilshan L Silva. This page presents the Oya As Deka lyrics in Sinhala script (ඔය ඇස් දෙක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya As Deka |
|---|---|
| SINGER | Udaya Nadeeshan |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Dilshan L Silva |
| VIEWS | 90 |
| UPDATED |
Oya As Deka Lyrics
Oya aes deka mathak welaa hitha ridenatharam
Mathak wenawaa mage lagin hitapu ae davas
Jeevithema man kiyaalaa lanwelaa idan
(aadare kiyaa kiwwae boruwatada ithin...//)
Nae... kawuruwathma nae...
Aadare kale obata man wage
Nae... kaatawathma nae...
Aithi mata wage aadare obae
Mage raththarane...
(issara mage lagin unnu kaalaya gewunath
Mama inne thaamath ae mathaka hitha thiyan)...//
Kohae unath oyaa inne ada sathutinam
Mage lagata aawae naethath kamak nae ithin
Nae... kawuruwathma nae...
(hamuwee nae mata thaamath oyaa wage kenek
Aadare karannata bae aayemath ithin)..//
Wedanaa thiyaa mae sitha handawaa oyaa giyath
Amathak wennae matanam oba kawadawath
Nae... kawuruwathma nae...ඔය ඇස් දෙක ගී පද
ඔය ඇස් දෙක මතක් වෙලා හිත රිදෙන තරම්
මතක් වෙනවා මගෙ ලගින් හිටපු ඒ දවස්
ජීවිතේම මන් කියලා ලංවෙලා ඉදන්
(ආදරේ කියා කිව්වේ බොරුවටද ඉතින්...//)
නෑ... කවුරුවත්ම නෑ...
ආදරේ කලේ ඔබට මං වගේ
නෑ... කාටවත්ම නෑ...
අයිති මට වගේ ආදරේ ඔබේ
මගේ රත්තරනේ...
(ඉස්සර මගේ ලගින් උන්නු කාලය ගෙවුනත්
මම ඉන්නේ තාමත් ඒ මතක හිත තියන්)...//
කොහේ උනත් ඔයා ඉන්නේ අද සතුටින්නම්
මගේ ලගට ආවේ නැතත් කමක් නෑ ඉතින්
නෑ... කවුරුවත්ම නෑ...
(හමුවී නෑ මට තාමත් ඔයා වගේ කෙනෙක්
ආදරේ කරන්නට බෑ ආයෙමත් ඉතින්)..//
වේදනා තියා මේ සිත හඬවා ඔයා ගියත්
අමතක වෙන්නෑ මටනම් ඔබ කවදාවත්
නෑ... කවුරුවත්ම නෑ...Related Songs and Tags
Oya As Deka LyricsOya As Deka Lyrics Englishඔය ඇස් දෙකඔය ඇස් දෙක ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Nadeeshan SongsUdaya Nadeeshan LyricsNadeeshan LyricsDilshan L Silva ComposerAradhana Ekanayaka Lyricist