Adare Kalath Oyata Lyrics
“Adare kalath oyata” (ආදරේ කලත් ඔයාට), Adare Kalath Oyata (ආදරේ කලත් ඔයාට) lyrics: a Sinhala love song sung by Uddika Premarathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ කලත් ඔයාට ගී පද.
| SONG | Adare Kalath Oyata |
|---|---|
| SINGER | Uddika Premarathna |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Adare Kalath Oyata Lyrics Singlish
(Adare kalath oyata
Maha merakata vediyen
Thamath mama kanne bonne
Thaththage padiyen...//)
(Dawasa gewannata gaanata numbe athe athi
Api hoya hoya giye malvathu tikat kadannethi...//)
Kalayakata ahumulu wala pem mal pipi pipi
Rahasinh kiwu hati mathakada
Kawurun hari daki
(Oba kandan yanna kiyala hithunu paliata
Baha kandan yanna thawa minne kuliata...//)
Yanakan mata labapu senasura sikuruta
Thawa poddak imuda mehema
Hitapu vidihata
Adare kalath oyata....//ආදරේ කලත් ඔයාට ගී පද
(ආදරේ කලත් ඔයාට
මහ මෙරකට වැඩියෙන්
තාමත් මම කන්නෙ බොන්නෙ
තාත්තාගේ පඩියෙන්...//)
(දවස ගෙවන්නට ගානට නුඹේ අතේ ඇති
අපි හොය හොය ගියේ මල්වතු ටිකට් කඩන්නැති...//)
කාලයකට අහුමුළු වල පෙම් මල් පිපි පිපි
රහසින් කිවූ හැටි මතකද
කවුරුන් හරි දකී
(ඔබ කැන්දන් යන්න කියලා හිතුනු පලියට
බැහැ කැන්දන් යන්න තවම ඉන්නේ කුලියට...//)
යනකන් මට ලබාපු සෙනසුරා සිකුරුට
තව පොඩ්ඩක් ඉමුද මෙහෙම
හිටපු විදිහට
ආදරේ කලත් ඔයාට....//Performances of Adare Kalath Oyata
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Kalath Oyata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Kalath Oyata LyricsAdare Kalath Oyata Lyrics Englishආදරේ කලත් ඔයාටආදරේ කලත් ඔයාට ගීතයේ පද පෙළLyrics With TransliterationUddika Premarathna SongsUddika Premarathna LyricsPremarathna Lyrics
