Mage Wela Mage Langata Wela Lyrics by Uddika Premarathna
Mage Wela Mage Langata Wela (මගේ වෙලා මගේ ළඟට වෙලා) is a Sinhala song sung by Uddika Premarathna. The lyrics were written and the music composed by Madhawa Hewawasam. This page presents the Mage Wela Mage Langata Wela lyrics in Sinhala script (මගේ වෙලා මගේ ළඟට වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Wela Mage Langata Wela |
|---|---|
| SINGER | Uddika Premarathna |
| LYRICIST | Madhawa Hewawasam |
| COMPOSER | Madhawa Hewawasam |
| VIEWS | 82 |
| UPDATED |
Mage Wela Mage Langata Wela Lyrics
Mage wela mage langata wela
Mage ganema oba sitana nisa
Obe wela obe langata wela
Innam obe vitarakma wela
Hitata danena lesa pem keruwa
Pem mal yayak hita thula wewwa
Weradi karana kota mama rawwa
Mage ganema nitharama hewuwa
Oya langata thaw lang wenna
Ira basa yanakota sanda wenna
Pama nowi kandan yanna
Ada heta mata dinayak denna
Mage wela ....මගේ වෙලා මගේ ළඟට වෙලා ගී පද
මගේ වෙලා මගේ ළඟට වෙලා
මගේ ගැනම ඔබ සිතන නිසා
ඔබේ වෙලා ඔබෙ ළඟට වෙලා
ඉන්නම් ඔබෙ විතරක්ම වෙලා
හිතට දැනෙන ලෙස පෙම් කෙරුවා
පෙම් මල් යායක් හිත තුළ වැව්වා
වැරදි කරන කොට මම රැව්වා
මගේ ගැනම නිතරම හෙවුවා
ඔයා ළඟට තව ළං වෙන්න
ඉර බැස යනකොට සඳ වෙන්න
පමා නොවී කැන්දන් යන්න
අද හෙට මට දිනයක් දෙන්න
මගේ වෙලා ....Related Songs and Tags
Mage Wela Mage Langata Wela LyricsMage Wela Mage Langata Wela Lyrics Englishමගේ වෙලා මගේ ළඟට වෙලාමගේ වෙලා මගේ ළඟට වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationUddika Premarathna SongsUddika Premarathna LyricsPremarathna LyricsMadhawa Hewawasam ComposerMadhawa Hewawasam Lyricist