Adare Kiyaganna Ba Lyrics by Saman ChandanaUdesh Indula
Adare Kiyaganna Ba (ආදරේ කියාගන්න බෑ) is a Sinhala song sung by Saman Chandana and Udesh Indula. The lyrics were written and the music composed by Saman Chandana. This page presents the Adare Kiyaganna Ba lyrics in Sinhala script (ආදරේ කියාගන්න බෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Kiyaganna Ba |
|---|---|
| SINGER | Saman Chandana, Udesh Indula |
| LYRICIST | Saman Chandana |
| COMPOSER | Saman Chandana |
| VIEWS | 17 |
| UPDATED |
Adare Kiyaganna Ba Lyrics
Adare kiyaganna bae seethalen themee unuhuma nae
Adare kiyaganna bae atharin meedum walaa boda welaa giyaa
Boda welaa giyaa unuhuma vindee noridenaa
Unuhume dawatunai.......
Siya dahaswarak obe neth mewunaa
Sihinayak welaa gaw ganan durin
Boda wee nopeni andure sangawi
Oba durai andure rahase sangawennam.......
Atheethaya langin sethapilaa indan
Obe nethu piyan sathuta hera gihing
Maage sihine boda wee yayido
E situm e hengum oba magemai bawa hengunaa
(Sasarin sasare obagemai wee innam......//)ආදරේ කියාගන්න බෑ ගී පද
ආදරේ කියාගන්න බෑ සීතලෙන් තෙමී උණුහුම නෑ
ආදරේ කියාගන්න බෑ අතරින් මීදුම් වලා බොඳ වෙලා ගියා
බොඳ වෙලා ගියා උණුහුම වින්දේ නොරිදෙනා
උණුහුමේ දැවටුණයි.......
සිය දහස්වරක් ඔබේ නෙත් මැවුණා
සිහිනයක් වෙලා ගව් ගණන් දුරින්
බොඳ වී නොපෙනී අඳුරේ සැඟවී
ඔබ දුරයි අඳුරේ රහසේ සැඟවෙන්නම්.......
අතීතය ළඟින් සැතපිලා ඉඳන්
ඔබේ නෙතු පියන් සතුට හැර ගිහින්
මාගේ සිහිනේ බොඳ වී යයිදෝ
ඒ සිතුම් ඒ හැඟුම් ඔබ මගේමයි බව හැඟුණා
(සසරින් සසරේ ඔබගේම වී ඉන්නම්......//)
Performances of Adare Kiyaganna Ba
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Kiyaganna Ba” on YouTube.
Cover Versions · 7
▶Coverඔබට තියන ආදරේ කියාගන්න බෑ.. | Obata Thiyana Adare Kiyaganna Be.. | Roshan Fernando OfficialROSHAN FERNANDO
▶Cover" ඔබට තියන ආදරේ කියාගන්න බෑ.." අකිලගේ හඬින් | Copy ChatHiru TV LIVE
▶CoverObata thiyena adare kiyaganna be ~~ ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ (Roshan Pranandu )Siththampawura ~~ සිත්තම් පවුර
▶Coverඔබට තියෙන ආදරේ කියාගන්න බෑ...2018Asa Vlogs
▶Coverඔබට තියෙන ආදරේ කියාගන්න බෑ - Obata thiyena adare Kiyaganna ba (Roshan Fernando)chammika Kasun
▶Coverඔබට තියෙන ආදරේ කියාගන්න බෑKingdom of Music
▶Coverඔබට තියෙන ආදරේ කියාගන්න බෑSanjula Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Kiyaganna Ba LyricsAdare Kiyaganna Ba Lyrics Englishආදරේ කියාගන්න බෑආදරේ කියාගන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Chandana SongsSaman Chandana LyricsChandana LyricsSaman Chandana ComposerSaman Chandana Lyricist