Song Details: Singer & Composer Information
Tharu As Handa Wu Lyrics in Sinhala (තරු ඇස් හැඬ වූ ගී පද) and English by Amith Priyashantha and Udesh Indula, written by Dilan Gamage and composed by Udara Samaraweera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Tharu As Handa Wu
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Tharu As Handa Wu Lyrics

Taru aes haenda wu naadunanaa kenaa
Saepavath e neka rahase gaewasila
Adahannath bae obamada e kenaa
Susumata susumak rahase musuwela
Maa dama paaluwe oba kohedo giye
Thaniwela maa lowe vindwami aadare...

Daesa kakiyaa kandulu ruuraa mathake vaelapennae
Obama sihi wi paaluwe rae heena ahulannae
Maa dama paaluwe oba kohedo giye
Thaniwela maa lowe vindwami aadare...

Wedanaawae thaniwunaawae paalu papu gaemburae
Divithuraa daen vindwami man oba nisa sasarae
Maa dama paaluwe oba kohedo giye
Thaniwela maa lowe vindwami aadare...

Taru aes haenda wu...

තරු ඇස් හැඬ වූ ගී පද

තරු ඇස් හැඬ වූ නාඳුනනා කෙනා
සැපවත් ඒ නෙක රහසේ ගැවසිලා
අදහන්නත් බෑ ඔබමද ඒ කෙනා
සුසුමට සුසුමක් රහසේ මුසුවෙලා
මා දමා පාළුවේ ඔබ කොහේදෝ ගියේ
තනිවෙලා මා ලොවේ විඳවමි ආදරේ...

දෑස කකියා කඳුළු රූරා මතකේ වැලපෙන්නේ
ඔබම සිහි වී පාළුවේ රෑ හීන අහුලන්නේ
මා දමා පාළුවේ ඔබ කොහේදෝ ගියේ
තනිවෙලා මා ලොවේ විඳවමි ආදරේ...

වේදනාවේ තනිවුණාවේ ප‍ාළු පපු ගැඹුරේ 
දිවිතුරා දැන් විඳවමි මං ඔබ නිසා සසරේ
මා දමා පාළුවේ ඔබ කොහේදෝ ගියේ
තනිවෙලා මා ලොවේ විඳවමි ආදරේ...

තරු ඇස් හැඬ වූ...

Frequently Asked Questions

Who sang Tharu As Handa Wu?

Amith Priyashantha performed Tharu As Handa Wu. Amith Priyashantha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Tharu As Handa Wu lyrics?

The lyrics for Tharu As Handa Wu were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Tharu As Handa Wu?

Udara Samaraweera composed the music for Tharu As Handa Wu. Udara Samaraweera is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Tharu As Handa Wu complete lyrics?

You can find the complete Tharu As Handa Wu lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Tharu As Handa Wu?

Tharu As Handa Wu has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ තරු ඇස් හැඬ වූ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ තරු ඇස් හැඬ වූ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Tharu As Handa Wu LyricsTharu As Handa Wu Song LyricsTharu As Handa Wu Lyrics Englishතරු ඇස් හැඬ වූ Lyricsතරු ඇස් හැඬ වූ ගීතයේ පද පෙළLyrics With TransliterationAmith Priyashantha SongsAmith Priyashantha LyricsPriyashantha LyricsPriyashantha Song LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist
Comments & Discussion

Share your thoughts about "Tharu As Handa Wu" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Tharu As Handa Wu" by Amith Priyashantha

Song Video

More from Amith Priyashantha