Hithawathkama Sadakalma Lyrics
“Hitavatkam sadakalma eka wage rakinna” (හිතවත්කම් සදාකල්ම එක වාගේ රකින්න), Hithawathkama Sadakalma (හිතවත්කම් සදාකල්ම) lyrics: a Sinhala song about friendship sung by Udeshika Kavindi, with words by Hasitha Hemal Jayasiri and music by Amil Tharanga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Heart Break. Many know it simply as Hitavatkam sadakalma, and in Sinhala it is හිතවත්කම් සදාකල්ම ගී පද.
| SONG | Hithawathkama Sadakalma |
|---|---|
| SINGER | Udeshika Kavindi |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Amil Tharanga |
| CATEGORY | Friendship, Heart Break |
| VIEWS | 5 |
| UPDATED |
Hithawathkama Sadakalma Lyrics Singlish
Hitavatkam sadakalma eka wage rakinna
Api imu mithuran vilasin pem kala bava nodanna
Hetin pasuva mama enna oya aes deka dakinna
(Mata dun adaraya sitin baeha amataka karanna......//)
(Api dennage mathaka pothe pitu perala balanna
Hinahenavata vediyen ma handapu davas ganinna......//)
Mama varadak karala nae oyage hita nodanna
(Avishvase raendunu hitaka mata bae thaw raendenna......//)
(Sinasenna ekaparak mage me hita haedenna
Raegena yanna kisivak naeha kandulu mathaka harenna.....//)
Man venuven yalindu oya epa kandulu salanna
Ahitak naeha thun hitakat oba venathak balannaහිතවත්කම් සදාකල්ම ගී පද
හිතවත්කම් සදාකල්ම එක වාගේ රකින්න
අපි ඉමු මිතුරන් විලසින් පෙම් කළ බව නොදන්න
හෙටින් පසුව මම එන්නෑ ඔය ඇස් දෙක දකින්න
(මට දුන් ආදරය සිතින් බැහැ අමතක කරන්න......//)
(අපි දෙන්නගේ මතක පොතේ පිටු පෙරලා බලන්න
හිනැහෙනවට වැඩියෙන් මා හඬපු දවස් ගණින්න......//)
මම වරදක් කරලා නෑ ඔයාගේ හිත නොදන්න
(අවිශ්වාසේ රැඳුණු හිතක මට බෑ තව රැඳෙන්න......//)
(සිනාසෙන්න එකපාරක් මගේ මේ හිත හැදෙන්න
රැගෙන යන්න කිසිවක් නැහැ කඳුළු මතක හැරෙන්න.....//)
මං වෙනුවෙන් යළිඳු ඔයා එපා කඳුළු සලන්න
අහිතක් නෑ තුන් හිතකත් ඔබ වෙනතක් බලන්නRelated Songs and Tags
Hithawathkama Sadakalma LyricsHithawathkama Sadakalma Lyrics Englishහිතවත්කම් සදාකල්මහිතවත්කම් සදාකල්ම ගීතයේ පද පෙළLyrics With TransliterationUdeshika Kavindi SongsUdeshika Kavindi LyricsKavindi LyricsAmil Tharanga ComposerHasitha Hemal Jayasiri Lyricist