Ekawarakwath Hamuwela Lyrics
“ekawarakwath hamuwela oba mage sawanata lan wi eda” (එකවරක්වත් හමුවෙලා ඔබ මගේ සවනට ළං වී එදා), Ekawarakwath Hamuwela (එකවරක්වත් හමුවෙලා) lyrics: a Sinhala heartbreak song sung by Udeshika Kavindi, with words by Hasitha Hemal Jayasiri and music by Amil Tharanga, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is එකවරක්වත් හමුවෙලා ගී පද.
| SONG | Ekawarakwath Hamuwela |
|---|---|
| SINGER | Udeshika Kavindi |
| LYRICIST | Hasitha Hemal Jayasiri |
| COMPOSER | Amil Tharanga |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Ekawarakwath Hamuwela Lyrics Singlish
ekawarakwath hamuwela oba mage sawanata lan wi eda
kiwe nae oba adare kiyala hanguwe naethuwada
daenune naethuwada oya genamai hituwe ma
oya genamai hituwe ma.....
(mathake tiyan angawannethuwama
matath horen oba yanna giya.....//)
ekawarakwath hamuwela ma
kiyanna adarei kiyala mata
kiyanna adarei kiyala.......
(hade gasma daen oba thamai mata
ninda nae ra numba randi.......//)
sihinayenwath hamuwela
ma senehasinwath lan wela
kiyanna adarei kiyala.......
ekawarakwath hamuwela......එකවරක්වත් හමුවෙලා ගී පද
එකවරක්වත් හමුවෙලා ඔබ මගේ සවනට ළං වී එදා
කීවේ නෑ ඔබ ආදරේ කියලා හැඟුනේ නැතුවද
දැනුණේ නැතුවද ඔයා ගැනමයි හිතුවේ මා
ඔයා ගැනමයි හිතුවේ මා.....
(මතකේ තියාන අඟවන්නැතුවම
මටත් හොරෙන් ඔබ යන්න ගියා.....//)
එකවරක්වත් හමුවෙලා මා
කියන්න ආදරෙයි කියලා මට
කියන්න ආදරෙයි කියලා.......
(හදේ ගැස්ම දැන් ඔබ තමයි මට
නින්ද නෑ රෑ නුඹ රැඳි.......//)
සිහිනයෙන්වත් හමුවෙලා
මා සෙනෙහසින්වත් ළං වෙලා
කියන්න ආදරෙයි කියලා.......
එකවරක්වත් හමුවෙලා......Related Songs and Tags
Ekawarakwath Hamuwela LyricsEkawarakwath Hamuwela Lyrics Englishඑකවරක්වත් හමුවෙලාඑකවරක්වත් හමුවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationUdeshika Kavindi SongsUdeshika Kavindi LyricsKavindi LyricsAmil Tharanga ComposerHasitha Hemal Jayasiri Lyricist