Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Umara Sinhawansha
  3. Wassanayata Atha Wanala Lyrics

Wassanayata Atha Wanala Lyrics (වස්සානයට අත වනලා) by Umara Sinhawansha

Wassanayata Atha Wanala Lyrics

Vassaanayata atha vanalaa imu maga balan
Udyaanayaka kelavarata vee
Oba aethin indan innavada raththaran
Man gaavinma unuhuma nodi //

Haadu dena vasse dedunna asse
Api paavemuda thurulatama vee
Obe aes asse man maava daekkae
Sansaarayama mama numbage vee
Thava aethin indan innavada raththaran
Sansaarayama meya mata nodi

Vassaanayata atha vanalaa..

Veta kadulu asse mal pipunu bisse
Api haangemuda unuhumata vee
Samanallu passe duva paenapu kaale
Daen mata denna numba mageema vee
Aei aethin indan oya tharam raththaran
Man aavothda numba mata himi

Vassaanayata atha vanalaa imu maga balan
Udyaanayaka kelavarata vee
Oba aethin indan innavada raththaran
Man gaavinma unuhuma nodi

Vassaanayata atha vanalaa imu maga balan
Udyaanayaka kelavarata vee
Oba aethin indan inne aei raththaran
Man gaavinma unuhuma nodi

වස්සානයට අත වනලා ගී පද

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //

හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී

වස්සානයට අත වනලා..

වැට කඩුලු අස්සේ මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගේම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නෙ ඇයි රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී

Wassanayata Atha Wanala (වස්සානයට අත වනලා) is a Sinhala song sung by Umara Sinhawansha. This page presents the Wassanayata Atha Wanala lyrics in Sinhala script (වස්සානයට අත වනලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Wassanayata Atha Wanala including singer, lyricist, composer, and view count
SONGWassanayata Atha Wanala
SINGERUmara Sinhawansha
CATEGORYLove Songs, Nature
VIEWS67
UPDATEDMay 2026

Performances of Wassanayata Atha Wanala

Cover versions, live performances, and reality-show contestant performances of “Wassanayata Atha Wanala” on YouTube.

Reality Show Performances · 5

▶
Reality ShowNaveesha | Wassanayata Atha Wanala (වස්සානයට අත වනලා) | Live Shows Rounds 02 | The Voice Sri LankaNaveesha
▶
Reality ShowWassanayata Atha Wanala - වස්සානයට අත වනලා | Tharushi Imalsha Hiru Star Season 3 | Episode 60Umara Sinhawansha
▶
Reality ShowWassanayata Atha Wanala - වස්සානයට අත වනලා | Rashmi Nimesha | Hiru Star Season 04 | SUPER 36Rashmi Nimesha
▶
Reality ShowWassanayata Atha Wanala - වස්සානයට අත වනලා | Rashmi Nimesha | Hiru Star Season 04 | SUPER 36Rashmi Nimesha
▶
Reality ShowWassanayata Atha Wanala - වස්සානයට අත වනලා | Dilshani Kanchana | Hiru Star EP 19Dilshani Kanchana

Live Performances · 1

▶
LiveWassanayata atha wanala (වස්සානයට අත වනලා) Live Performa by AmeliaSri Lanka Today

Cover Versions · 12

▶
CoverWassanayata atha wanala වස්සානයට අත වනලා by Kanchana AnuradhiKanchi
▶
Cover" වස්සානයට අත වනල " උමාරා සහ සනලිගේ හඬින්...Hiru TV LIVE
▶
CoverWassanayata Atha Wnala | වස්සානයට අත වනලා - Umariya Sinhawansa|උමාරියා සිංහවංශMy Clips
▶
CoverWassanayata Atha Wanala, Umara Sinhawansa, වස්සානයට අත වනලNadee Nisansala
▶
Coverවස්සානයට අත වනලා | Sinhala Reggae Cover – Ms. Umara Sinhawansa | ZionZion
▶
CoverWassanayata Atha Wanala (වස්සානයට අත වනලා) - උමාරා සිංහවංශbmadhu_sinhala_songs
▶
CoverWassanayata Atha Wanala (වස්සානයට අත වනලා) - Umariya SinhawansaNDT VOICE
▶
Coverවස්සානයට අත වනලා | Wassanayata Atha Wanala | R&P Girls | SandaRu CreationSandaRu Creation Official
▶
CoverWassanayata Atha Wanala (වස්සානයට අත වනලා) | Dance CoverYushani Wimalasingha
▶
CoverWassanayata atha wanala වස්සානයට අත වනලCre8tive Cloud
▶
CoverWassanayata Atha Wanala ( වස්සානයට අත වනලා.. ) Cover by - Nethmi Raveesha BoralugodaNethmi Raveesha Boralugoda
▶
CoverWassanayata Atha wanala|Animation Music Video |AMV|CGI|Umara|වස්සානයට අත වනලාNoise Addicts

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Wassanayata Atha Wanala LyricsWassanayata Atha Wanala Lyrics Englishවස්සානයට අත වනලාවස්සානයට අත වනලා ගීතයේ පද පෙළLyrics With TransliterationUmara Sinhawansha SongsUmara Sinhawansha LyricsSinhawansha Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Wassanayata Atha Wanala" by Umara Sinhawansha

More from Umara Sinhawansha

  • Ara-Liya Lyrics12
  • Malakuth Thibuna Lyrics50
  • Mathake Hasaral Lyrics34
  • Meena Dasa Asha Lyrics52
  • Nano Lyrics58
  • Oya Mage Nam Lyrics131
  • Sonduru Ganga Lyrics21
  • View All Songs8

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58