Mata Gena Adare
Mata Gena Adare Lyrics
Mata genaa aadare nethu sihin vee me raaye 
Hitha meechcha nae wage numba langa velaa jeevithe 
Aaye paavee seethale numba yaavee anthale 
Hitha vaehee aadare numba langa vee aaye maage jeevithe......
Mata aadare genaa aashaa paaye nethu keewa ee kathaa 
Yaavee laye hada yaaye kaarana pinni vaage moorana 
Oba maage vee sada sanda vaage paayalaa 
Imu samadaa paethu vilase......
Mata genaa aadare......
Hema heenaye pavaa paayaa raaye 
Ingi paana ee sinaa seemaa nowe 
Hada yaaye kaarana pinni vaage moorana 
Oba maage vee sada sanda vaage paayalaa 
Imu samadaa paethu vilase......
Mata genaa aadare......මට ගේනා ආදරේ ගී පද
මට ගේනා ආදරේ නෙතු සිහින් වී මේ රැයේ 
හිත මේච්චා නෑ වගේ නුඹ ළං වෙලා ජීවිතේ
ආයේ පාවී සීතලේ නුඹ යාවී අන්තලේ
හිත වෑහී ආදරේ නුඹ ළං වී ආයේ මාගේ ජීවිතේ......
මට ආදරේ ගෙනා ආශා පැයේ නෙතු කීව ඒ කතා
යාවී ලයේ හද යායේ කාරණා පිනි වාගේ මෝරනා
ඔබ මාගේ වී සදා සඳ වාගේ පායලා 
ඉමු සැමදා පැතු විලසේ...... 
මට ගේනා ආදරේ......
හැම හීනයේ පවා පායා රැයේ
ඉඟි පාන ඒ සිනා සීමා නොවේ
හද යායේ කාරණා පිනි වාගේ මෝරනා
ඔබ මාගේ වී සදා සඳ වාගේ පායලා 
ඉමු සැමදා පැතු විලසේ...... 
මට ගේනා ආදරේ......
Frequently Asked Questions
Who sang Mata Gena Adare?
Shanaka Udeesha performed Mata Gena Adare. Shanaka Udeesha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mata Gena Adare lyrics?
The lyrics for Mata Gena Adare were written by Shehan Galahitiyawa. Shehan Galahitiyawa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mata Gena Adare?
Sanjula Himala composed the music for Mata Gena Adare. Sanjula Himala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mata Gena Adare complete lyrics?
You can find the complete Mata Gena Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mata Gena Adare?
Mata Gena Adare has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මට ගේනා ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මට ගේනා ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mata Gena Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Shanaka Udeesha
- Susumak Thiya Lyrics1 views
 - View All Songs2 songs
 
Popular Songs This Week
- 542 views
 - 158 views
 - 91 views
 - 69 views
 - 67 views
 - 59 views
 - 52 views
 - 44 views
 - 39 views
 - 39 views