Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Harshana Perera
  3. Sanda Mitiyawathe Lyrics

Sanda Mitiyawathe

Harshana Perera,Upeka Nirmani

Sanda Mitiyawathe Lyrics

Sanda mitiyawathe nil ahase siththam seluna
Sanda saavige theli thuden gea
Mithudam pae dolen tharu raene geththem thebuna
Hemadamat sama sithen pae
Diya malbara nisa pem mal nela nela
Yanadata suranganiya maage
Sitha iwasa dara sarathasa niwaa
Hinahenna heta udaye waage.....

Thiyala hitawathkam thiyala yanawa bedi
Tharu men sanda latha
Gothala sahasak mal gothala
Palandagamu senehen peedunu
Manahara hirimala katha samanala wiye......

Giya wassaanaye mal wayase sakman denuna
Aes maayime kandulakin pae
Hitawath ath deken kawadawath ikman nowena
Duka kee daa as wesum pae
Mal mita athadara nil aes sala sala
Yaa yuthu kumariyani maage duka wimasa soyaa
Thaniyama hitha thiya man inne rae ahasa waage......

Thiyala hitawathkam........

Mithuru hithaka duka waawanaa
Soduru mihiri kavi genaa
Bolanda wiye hadagesma penaa
Heta dineka mithudama mawaa......

Thiyala hitawathkam........

සඳ මිටියාවතේ ගී පද

සඳ මිටියාවතේ නිල් අහසේ සිත්තම් සැලුණා 
සඳ සාවිගේ තෙලි තුඩෙන් ගෑ
මිතුදම් පෑ දොලෙන් තරු රෑනේ ගෙත්තම් තැබුණා
හැමදාමත් සම සිතෙන් පෑ 
දිය මල්බර නිසා පෙම් මල් නෙල නෙලා
යනදාට සුරඟනිය මාගේ
සිත ඉවසා දරා සරතැස නිවා
හිනැහෙන්න හෙට උදයේ වාගේ.....

තියාලා හිතවත්කම් තියාලා යනවා බෙදී
තරු මෙන් සඳ ලතා
ගොතලා සහසක් මල් ගොතාලා
පළඳාගමු සෙනෙහෙන් පීදුණු
මනහාර හිරිමල් කතා සමනල් වියේ......

ගිය වස්සානයේ මල් වයසේ සක්මන් දැනුණා
ඇස් මායිමේ කඳුළකින් පෑ 
හිතවත් අත් දෙකෙන් කවදාවත් ඉක්මන් නොවෙනා
දුක කී දා අස් වැසුම් පෑ
මල් මිට අතදරා නිල් ඇස් සල සලා
යා යුතුය කුමරියනි මාගේ දුක විමසා සොයා
තනියම හිත තියා මං ඉන්නේ රෑ අහස වාගේ......

තියාලා හිතවත්කම්........

මිතුරු හිතක දුක වාවනා
සොඳුරු මිහිරි කවි ගේනා
බොළඳ වියේ හදගැස්ම පේනා
හෙට දිනෙක මිතුදම මවා......

තියාලා හිතවත්කම්........

Frequently Asked Questions

Who sang Sanda Mitiyawathe?

Harshana Perera performed Sanda Mitiyawathe. Harshana Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Sanda Mitiyawathe lyrics?

The lyrics for Sanda Mitiyawathe were written by Gihan Chamika. Gihan Chamika is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Sanda Mitiyawathe?

Mahesh Denipitiya composed the music for Sanda Mitiyawathe. Mahesh Denipitiya is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Sanda Mitiyawathe lyrics?

You can find the Sanda Mitiyawathe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sanda Mitiyawathe?

Sanda Mitiyawathe has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සඳ මිටියාවතේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සඳ මිටියාවතේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sanda Mitiyawathe LyricsSanda Mitiyawathe Song LyricsSanda Mitiyawathe Lyrics Englishසඳ මිටියාවතේ Lyricsසඳ මිටියාවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationHarshana Perera SongsHarshana Perera LyricsPerera LyricsPerera Song LyricsMahesh Denipitiya ComposerGihan Chamika Lyricist

Sanda Mitiyawathe - Singer, Lyricist & Composer

Sanda Mitiyawathe Lyrics in Sinhala (සඳ මිටියාවතේ ගී පද) and English by Harshana Perera and Upeka Nirmani, written by Gihan Chamika and composed by Mahesh Denipitiya. This page includes the Sinhala lyrics and English transliteration.
SONGSanda Mitiyawathe
SINGER
Harshana Perera, Upeka Nirmani
LYRICIST
Gihan Chamika
COMPOSER
Mahesh Denipitiya
VIEWS7
ShareShare "Sanda Mitiyawathe" by Harshana Perera

Song Video

More from Harshana Perera

  • Duppath Kiya Lyrics20
  • View All Songs2

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53