Methe Budun Daka Lyrics
by Upul Asanka
“Methe budun deka niwan dakinnata” (මෙතේ බුදුන් දැක නිවන් දකින්නට), Methe Budun Daka (මෙතේ බුදුන් දැක) lyrics: a Sinhala Buddhist devotional song sung by Upul Asanka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. In Sinhala it is මෙතේ බුදුන් දැක ගී පද.
| SONG | Methe Budun Daka |
|---|---|
| SINGER | Upul Asanka |
| CATEGORY | Buddhist Devotional, Father |
| VIEWS | 11 |
| UPDATED |
Methe Budun Daka Lyrics Singlish
Methe budun deka niwan dakinnata
Pin purana ape appachchi
Bo maluwaye randi sewena wageyi
Sansarema mata appachchi
Poya sandayi oba
Amavakak nati alokaya dun appachchi//
Mage lowe budu padaviya himi
Budun obayi mage appachchi
Methe budun...
Sadhu handayi dam swarayayi
Thawthisawa oba appachchi//
Mage lowe budu padaviya himi
Budun obayi mage appachchi
Methe budun...මෙතේ බුදුන් දැක ගී පද
මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
පිං පුරනා අපේ අප්පච්චි
බෝ මළුවේ රැඳී සෙවණ වගෙයි
සංසාරේම මට අප්පච්චි
පෝය සඳයි ඔබ
අමාවකක් නැති ආලෝකය දුන් අප්පච්චි//
මගේ ලොවේ බුදු පදවිය හිමි
බුදුන් ඔබයි මගේ අප්පච්චි
මෙතේ බුදුන්...
සාධු හඬයි දම් ස්වරයයි
තව්තිසාව ඔබ අප්පච්චි//
මගේ ලොවේ බුදු පදවිය හිමි
බුදුන් ඔබයි මගේ අප්පච්චි
මෙතේ බුදුන්...Performances of Methe Budun Daka
Cover versions, live performances, and reality-show contestant performances of “Methe Budun Daka” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Methe Budun Daka LyricsMethe Budun Daka Lyrics Englishමෙතේ බුදුන් දැකමෙතේ බුදුන් දැක ගීතයේ පද පෙළLyrics With TransliterationUpul Asanka SongsUpul Asanka LyricsAsanka Lyrics

