Sudu Rali Lassana Lyrics by Upul Asanka
Sudu Rali Lassana (සුදු රැලි ලස්සන) is a Sinhala song sung by Upul Asanka. This page presents the Sudu Rali Lassana lyrics in Sinhala script (සුදු රැලි ලස්සන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Rali Lassana |
|---|---|
| SINGER | Upul Asanka |
| VIEWS | 30 |
| UPDATED |
Sudu Rali Lassana Lyrics
Sudu rali lassana gavuma endan
Poth surathin lama turulu karan
Sandavathiyak se sina salan
Himidiriye ema enathura balan
(Innam taniwi man guru pare
Pavasannata hitha bandunu adare......//)
Kalman hela desa konakin bala
Ayi do hina muna mata hangala
Susumak wela hitata wada vedana
Dei do nawum adare kalpana
Iwasum nowe situman mage
Oba thama na penena ime.....
Sudu rali lassana......
Sihinen pawa dakina oya ru soba
Endune hade situwamak se sada
Sasare sara yanna peruman pura
Lan wewido magema wi semada
Iwasum nowe situman mage
Oba thama na penena ime.....
Sudu rali lassana......සුදු රැලි ලස්සන ගී පද
සුදු රැලි ලස්සන ගවුම ඇඳන්
පොත් සුරතින් ලැම තුරුළු කරන්
සඳවතියක් සේ සිනා සලන්
හිමිදිරියේම එනතුරා බලන්
(ඉන්නම් තනිවී මං ගුරු පාරේ
පවසන්නට හිත බැඳුණු ආදරේ......//)
කැල්මන් හෙලා දෑස කොනකින් බලා
ඇයිදෝ හිනා මූණ මට හංඟලා
සුසුමක් වෙලා හිතට වද වේදනා
දෙයිදෝ නැවුම් ආදරේ කල්පනා
ඉවසුම් නොවේ සිතුමන් මාගේ
ඔබ තාම නෑ පෙනෙන ඉමේ.....
සුදු රැලි ලස්සන......
සිහිනෙන් පවා දකින ඔය රූ සොබා
ඇඳුනේ හදේ සිතුවමක් සේ සදා
සසරේ සරා යන්න පෙරුමන් පුරා
ළං වේවිදෝ මගේම වී සෑමදා
ඉවසුම් නොවේ සිතුමන් මාගේ
ඔබ තාම නෑ පෙනෙන ඉමේ.....
සුදු රැලි ලස්සන......
Performances of Sudu Rali Lassana
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Rali Lassana” on YouTube.
Cover Versions · 4
▶CoverSudu rali lassana gawuma adan .. සුදු රැළි ලස්සන ගවුම අැඳන් ... ( Upul Asanka ) song....ජනා බ්‍රෝ
▶Coversudu reli lassana gauma edan |සුදු රැලි ලස්සන ගවුම22 Room
▶Coversudu reli lassana gauma | සුදු රැලි ලස්සන ගවුම ඇදන් | sinhala ai edm cover | yakkha naadaYakkha Naada
▶CoverSudu reli lassana Gawma සුදු රැලි ලස්සන ගවුම ඇදන්Sinhala Songs (සිංහල සිංදු)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Rali Lassana LyricsSudu Rali Lassana Lyrics Englishසුදු රැලි ලස්සනසුදු රැලි ලස්සන ගීතයේ පද පෙළLyrics With TransliterationUpul Asanka SongsUpul Asanka LyricsAsanka Lyrics