Nil Nethu Nilupul Lyrics by Ranjan Saliya PereraUresha Ravihari
Nil Nethu Nilupul (නිල් නෙතු නිලුපුල්) is a Sinhala song sung by Ranjan Saliya Perera and Uresha Ravihari. The lyrics were written by Sunil Wimalaweera, and the music is composed by Rohana Weerasinghe. This page presents the Nil Nethu Nilupul lyrics in Sinhala script (නිල් නෙතු නිලුපුල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nil Nethu Nilupul |
|---|---|
| SINGER | Ranjan Saliya Perera, Uresha Ravihari |
| LYRICIST | Sunil Wimalaweera |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 30 |
| UPDATED |
Nil Nethu Nilupul Lyrics
Nil nethu nilupul... m...
Nil nethu nilupul ruva enduna ma hade gi pothe
Mal suwandathi mal matha ran renu gomu sudu pawethe
Ai ma metharam kalambala inne hinahila
Ron gangulalle sihilalle mudu mal pawela.....
Mal wil medin piwithuru obe mudu suwada soyala
Noindul male dothata nela rakaganimii divi thura
Minimuthu kusum malbara wela paluwe hitiya
Ansathu nowe obe enathura ma kandulu hangiwa....
Kavi sitha obe mata duna mane kivindiye pem sina
Mulu jeewithe giyak wage ran swaraya musu wela
Panhinda mewu ma dukini pidu obetamai gayune
Kumaranane me kavi hithath obe namin liyawune.....
Nil nethu nilupul.....නිල් නෙතු නිලුපුල් ගී පද
නිල් නෙතු නිලුපුල්... ම්...
නිල් නෙතු නිලුපුල් රුව ඇඳුණා මාහදේ ගී පොතේ
මල් සුවඳැති මල් මත රන් රේණු ගොමු සුදු පාවෙතේ
ඇයි මා මෙතරම් කළඹාලා ඉන්නේ හිනැහිලා
රොන් ගඟුලැල්ලේ සිහිලැල්ලේ මුදු මල් පාවෙලා.....
මල් විල් මැදින් පිවිතුරු ඔබේ මුදු සුවඳ සොයලා
නොඉඳුල් මලේ දෝතට නෙලා රැකගනිමි දිවි තුරා
මිනිමුතු කුසුම් මල්බර වෙලා පාළුවේ හිටියා
අන්සතු නොවී ඔබ එනතුරා මා කඳුළු හැංගුවා....
කවි සිත ඔබේ මට දුන මැනේ කිවිඳියේ පෙම් සිනා
මුළු ජීවිතේ ගීයක් වගේ රන් ස්වරය මුසු වෙලා
පන්හිඳ මැවූ මා දුකිනි පිදු ඔබටමයි ගැයුනේ
කුමරාණනේ මේ කවි හිතත් ඔබ නමින් ලියැවුණේ.....
නිල් නෙතු නිලුපුල්.....
Related Songs and Tags
Nil Nethu Nilupul LyricsNil Nethu Nilupul Lyrics Englishනිල් නෙතු නිලුපුල්නිල් නෙතු නිලුපුල් ගීතයේ පද පෙළLyrics With TransliterationRanjan Saliya Perera SongsRanjan Saliya Perera LyricsRohana Weerasinghe ComposerSunil Wimalaweera Lyricist