Muhuda Deba Karana (Api Wenuwen Api) Lyrics
“Muhuda debaa karana” (මුහුද දෙබෑ කරන): Muhuda Deba Karana (Api Wenuwen Api) (මුහුද දෙබෑ කරන (අපි වෙනුවෙන් අපි)) lyrics, a Sinhala inspirational song sung by Ranjan Saliya Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Muhuda debaa, and in Sinhala it is මුහුද දෙබෑ කරන (අපි වෙනුවෙන් අපි) ගී පද.
| SONG | Muhuda Deba Karana (Api Wenuwen Api) |
|---|---|
| SINGER | Ranjan Saliya Perera |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 54 |
| UPDATED |
Muhuda Deba Karana (Api Wenuwen Api) Lyrics Singlish
Muhuda debaa karana
Ahasa polowa sibina
Rata senehasa pudana
Leyin masin saduna...
Sabea piyeki daru dahasaki
Mulu ratema le naayeki
Ape ekeki siya dahasaki
Me daru hata maw dahasaki...
Yauwanaye me sagaya
Apata noheki de karana
Apen ekeki me minisa
Me minisa...මුහුද දෙබෑ කරන (අපි වෙනුවෙන් අපි) ගී පද
මුහුද දෙබෑ කරන
අහස පොළොව සිඹින
රටට සෙනෙහස පුදන
ලෙයින් මසින් සැදුණ...//
සැබෑ පියෙකි දරු දහසකි
මුළු රටේම ලේ නෑයෙකි
අපේ එකෙකි සිය දහසකි
මේ දරු හට මව් දහසකි...
යෞවනයේ මේ සගයා
අපට නොහැකි දේ කරනා
අපෙන් එකෙකි මේ මිනිසා
මේ මිනිසා...
Performances of Muhuda Deba Karana (Api Wenuwen Api)
Cover versions, live performances, and reality-show contestant performances of “Muhuda Deba Karana (Api Wenuwen Api)” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muhuda Deba Karana (Api Wenuwen Api) LyricsMuhuda Deba Karana (Api Wenuwen Api) Lyrics Englishමුහුද දෙබෑ කරන (අපි වෙනුවෙන් අපි)මුහුද දෙබෑ කරන (අපි වෙනුවෙන් අපි) ගීතයේ පද පෙළLyrics With TransliterationRanjan Saliya Perera SongsRanjan Saliya Perera Lyrics


