Metharam Durak Lyrics
“Daggakara aes gava netha nevathunath” (දඟකාර ඇස් ගාව නෙත නැවතුනත්): Metharam Durak (මෙතරම් දුරක්) lyrics, a Sinhala love song sung by Uthpala Denipitiya, with words by Ramesh Madusanka and music by Thuvindu Rathmalgoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මෙතරම් දුරක් ගී පද, and many know it simply as Daggakara aes.
| SONG | Metharam Durak |
|---|---|
| SINGER | Uthpala Denipitiya |
| LYRICIST | Ramesh Madusanka |
| COMPOSER | Thuvindu Rathmalgoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Metharam Durak Lyrics Singlish
Daggakara aes gava netha nevathunath
Hadakara sinahava hada sira kalath
Kelilola muva gava hitha paetalunath
Hithuwada kawadak metharam durak
Sahasak kusum athara raenduna wunath
Daenunema naehae vilasa thaw ek malak
Hithuwada kawadak numbath mamath
Hadawath pura rosa pipena bavak
Daggakara aes gava netha....
Sahasak vadan samanga dodamalu wunath
Daenuna desith saengava ighi lana bavak
Hithuwada kawadak numbath mamath
Hadawath sada melesa baedena bavak
Daggakara aes gava netha....මෙතරම් දුරක් ගී පද
දඟකාර ඇස් ගාව නෙත නැවතුනත්
හැඩකාර සිනහාව හද සිර කලත්
කෙළිලෝල මුව ගාව හිත පැටලුනත්
හිතුවාද කවදාක මෙතරම් දුරක්
සහසක් කුසුම් අතර රැඳුනා වුණත්
දැනුනේම නැහැ විලස තව එක් මලක්
හිතුවාද කවදාක නුඹවත් මමත්
හදවත් පුරා රෝස පිපෙනා බවක්
දඟකාර ඇස් ගාව නෙත....
සහසක් වදන් සමඟ දොඩමළු වුනත්
දැනුනා දෙසිත් සැඟව ඉඟි ලන බවක්
හිතුවාද කවදාක නුඹවත් මමත්
හදවත් සදා මෙලෙස බැඳෙනා බවක්
දඟකාර ඇස් ගාව නෙත....Performances of Metharam Durak
Cover versions, live performances, and reality-show contestant performances of “Metharam Durak” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Metharam Durak LyricsMetharam Durak Lyrics Englishමෙතරම් දුරක්මෙතරම් දුරක් ගීතයේ පද පෙළLyrics With TransliterationUthpala Denipitiya SongsUthpala Denipitiya LyricsDenipitiya LyricsThuvindu Rathmalgoda ComposerRamesh Madusanka Lyricist
