Mata Danenawa Adare
Mata Danenawa Adare Lyrics
Pem heena pibiduna pibiduna daesa maayime
Sitha maage naevathuna naevathuna supurudu lese
Ki pem kathawan sitha velaana hora rahase
(Mata daenenava aadare sitha karanava aadare.......//)
Kandulal niwaa nethu maane daes naevathuna langa obe
Thaniya makaa mage heene pem kaviya vee oba mage
(Mata daenenava aadare sitha karanava aadare.......//)
Lathaevul nowe yali maa me aeth vennepaa kisi dine
Daethee velee hema sasare maa haa baendi inu maene
(Mata daenenava aadare sitha karanava aadare.......//)
මට දැනෙනවා ආදරේ ගී පද
පෙම් හීන පිබිදුණා පිබිදුණා දෑස මායිමේ
සිත මාගේ නැවතුණා නැවතුණා සුපුරුදු ලෙසේ
කී පෙම් කතාවන් සිත වෙලාන හොර රහසේ
(මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ.......//)
කඳුළැල් නිවා නෙතු මානේ දෑස් නැවතුණා ළඟ ඔබේ
තනිය මකා මගේ හීනේ පෙම් කවිය වී ඔබ මගේ
(මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ.......//)
ලතැවුල් නොවේ යළි මා මේ ඈත් වෙන්නෙපා කිසි දිනේ
දෑතේ වෙලී හැම සසරේ මා හා බැඳී ඉනු මැනේ
(මට දැනෙනවා ආදරේ සිත කරනවා ආදරේ.......//)
Frequently Asked Questions
Who sang Mata Danenawa Adare?
Uthpala Sumudumali performed Mata Danenawa Adare. Uthpala Sumudumali is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mata Danenawa Adare lyrics?
The lyrics for Mata Danenawa Adare were written by Aradhana Ekanayaka. Aradhana Ekanayaka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mata Danenawa Adare?
Priyantha Navalage composed the music for Mata Danenawa Adare. Priyantha Navalage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mata Danenawa Adare complete lyrics?
You can find the complete Mata Danenawa Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mata Danenawa Adare?
Mata Danenawa Adare has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මට දැනෙනවා ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මට දැනෙනවා ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mata Danenawa Adare" or discuss the lyrics with other music lovers.
Song Video
Popular Songs This Week
- 177 views
- 107 views
- 90 views
- 72 views
- 64 views
- 56 views
- 50 views
- 48 views
- 43 views
- 42 views