Sudu Pulun Bole Lyrics
“Sudu pulun bole ai kandulu purogena” (සුදු පුළුන් බෝලේ ඇයි කඳුළු පුරෝගෙන): Sudu Pulun Bole (සුදු පුළුන් බෝලේ) lyrics, a Sinhala love song sung by Uvindu Gayashan, with music by Ishan Shameera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුදු පුළුන් බෝලේ ගී පද.
| SONG | Sudu Pulun Bole |
|---|---|
| SINGER | Uvindu Gayashan |
| LYRICIST | Uvindu Gayashan |
| COMPOSER | Ishan Shameera |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Sudu Pulun Bole Lyrics Singlish
Sudu pulun bole ai kandulu purogena
Andanna ottuma nae
Oya rosa pata thol saththai
Vena kagavath venna dennae
(Mechchara adareda kochchara kal sitada
Ochcharatama man hondai da kiyala aththama kiyanavada.......//)
Sudu pulun bole ai kandulu purogena
Andanna ottuma nae
Oya rosa pata thol saththai
Vena kagavath venna dennae........
Kavath hoyana parak purama mage aes duvanne nae
Katath horenma ida nae denne mage hitha avasara nae
Dingak indahita daga veda keruvath mage langa hora veda nae
Sinnakaratama aithi karan oba manvath dannema nae.....
(Mechchara adareda kochchara kal sitada
Ochcharatama man hondai da kiyala aththama kiyanavada.......//)
Sudu pulun bole.......
Boru alavanthakam nathi vunata man e gena hithanne nae
Istharam eka hithak tharam vena deyak mata nam onema nae
Hitha duken bara karan muna rathu karan inna kal nae
Me para novai ena vara valath athaeranna denema nae
(Mechchara adareda kochchara kal sitada
Ochcharatama man hondai da kiyala aththama kiyanavada.......//)
Sudu pulun bole.......සුදු පුළුන් බෝලේ ගී පද
සුදු පුළුන් බෝලේ ඇයි කඳුළු පුරෝගෙන
අඬන්න ඔට්ටුම නෑ
ඔය රෝස පාට තොල් සත්තයි
වෙන කාගෙවත් වෙන්න දෙන්නෑ
(මෙච්චර ආදරේද කොච්චර කල් සිටද
ඔච්චරටම මං හොඳයිද කියලා ඇත්තම කියනවද.......//)
සුදු පුළුන් බෝලේ ඇයි කඳුළු පුරෝගෙන
අඬන්න ඔට්ටුම නෑ
ඔය රෝස පාට තොල් සත්තයි
වෙන කාගෙවත් වෙන්න දෙන්නෑ........
කාවත් හොයාන පාරක් පුරාම මගේ ඇස් දුවන්නේ නෑ
කාටත් හොරෙන්ම ඉඩ නෑ දෙන්නේ මගේ හිත අවසර නෑ
ඩිංගක් ඉඳහිට දඟ වැඩ කෙරුවත් මගේ ලඟ හොර වැඩ නෑ
සින්නකරටම අයිති කරන් ඔබ මංවත් දන්නෙම නෑ.....
(මෙච්චර ආදරේද කොච්චර කල් සිටද
ඔච්චරටම මං හොඳයිද කියලා ඇත්තම කියනවද.......//)
සුදු පුළුන් බෝලේ.......
බොරු ආලවන්තකම් නැති වුණාට මං ඒ ගැන හිතන්නේ නෑ
ඉස්තරම් එක හිතක් තරම් වෙන දෙයක් මට නම් ඕනෙම නෑ
හිත දුකෙන් බර කරන් මූණ රතු කරන් ඉන්න කල් නෑ
මේ පාර නොවෙයි එන වාර වලත් අතඇරෙන්න දෙන්නෙම නෑ
(මෙච්චර ආදරේද කොච්චර කල් සිටද
ඔච්චරටම මං හොඳයිද කියලා ඇත්තම කියනවද.......//)
සුදු පුළුන් බෝලේ.......
Performances of Sudu Pulun Bole
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Pulun Bole” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Pulun Bole LyricsSudu Pulun Bole Lyrics Englishසුදු පුළුන් බෝලේසුදු පුළුන් බෝලේ ගීතයේ පද පෙළLyrics With TransliterationUvindu Gayashan SongsUvindu Gayashan LyricsGayashan LyricsIshan Shameera ComposerUvindu Gayashan Lyricist
