Rangapana Oba Kaudha Sukumaliye Lyrics by V Wardharaja
Rangapana Oba Kaudha Sukumaliye (රඟපාන ඔබ කවුද සුකුමාලියේ) is a Sinhala song sung by V Wardharaja. The lyrics were written by Aloy Gunawardena, and the music is composed by P.L.A. Somapala. This page presents the Rangapana Oba Kaudha Sukumaliye lyrics in Sinhala script (රඟපාන ඔබ කවුද සුකුමාලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rangapana Oba Kaudha Sukumaliye |
|---|---|
| SINGER | V Wardharaja |
| LYRICIST | Aloy Gunawardena |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 60 |
| UPDATED |
Rangapana Oba Kaudha Sukumaliye Lyrics
Rangapana oba kawuda sukumaliye
Rangapana oba kawuda sukumaliye
Banda lelawala nalawala kulmath kale
Kulmath kale
Rangapana oba kawuda sukumaliye
(Pem loke abhiseeka labuwada rahase...//)
(Oba neda dewi nattuth thalawe...//)
(Anuraga niliye kadimayine muhune...//)
Rangapana oba kawuda sukumaliye......
(Indunila patasela dilisevi leladhe...//)
(Siriyawa hinda lialawi aale...//)
(Rangadenna niliye sanasanna loke...//)
Rangapana oba kawuda sukumaliye
Rangapana oba kawuda sukumaliye
Banda lelawala nalawala kulmath kale
Kulmath kale
Rangapana oba kawuda sukumaliye
Rangapana oba kawuda sukumaliyeරඟපාන ඔබ කවුද සුකුමාලියේ ගී පද
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
බඳ ලෙලවාලා නලවාලා කුල්මත් කලේ
කුල්මත් කලේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
(පෙම් ලෝකේ අභිසේක ලැබුවාද රහසේ...//)
(ඔබ නේද දේවී නැට්ටුත් තලාවේ...//)
(අනුරාග නිලියේ කදිමයිනේ මුහුණේ...//)
රඟපාන ඔබ කවුද සුකුමාලියේ......
(ඉඳුනීල පටසේල දිලිසේවි ලෙලදේ...//)
(සිරියාව හින්දා ලියලාවි ආලේ...//)
(රඟදෙන්න නිලියේ සනසන්න ලෝකේ...//)
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
බඳ ලෙලවාලා නලවාලා කුල්මත් කලේ
කුල්මත් කලේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේ
රඟපාන ඔබ කවුද සුකුමාලියේPerformances of Rangapana Oba Kaudha Sukumaliye
Cover versions, live performances, and reality-show contestant performances of “Rangapana Oba Kaudha Sukumaliye” on YouTube.
Cover Versions · 5
▶CoverRagapana oba kawuda Karoke / V.Wardha Raja /Tshan Entertainment Karaoke / Backing Track
▶CoverRangapana Oba Kauda Sukumaliye (රඟපාන ඔබ කව්ද සුකුමාලියේ) - V. WardharajaJ Studio
▶Cover* රඟපාන ඔබ කවුද සුකුමාලියේ.....( Ragapana Oba Kaudha Sukumaliye ......Mangala Gunawardana
▶CoverRagapana oba kawda (රඟපාන ඔබ කවුද)Gee Fusion
▶CoverRagapana Oba Kaudha Sukumaliyee......රඟපාන ඔබ කවුද සුකුමාලියේ......Mangala Gunawardana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rangapana Oba Kaudha Sukumaliye LyricsRangapana Oba Kaudha Sukumaliye Lyrics Englishරඟපාන ඔබ කවුද සුකුමාලියේරඟපාන ඔබ කවුද සුකුමාලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationV Wardharaja SongsV Wardharaja LyricsWardharaja LyricsP.L.A. Somapala ComposerAloy Gunawardena Lyricist