Sunkaralami Mama Na Loke Lyrics
“Sunkaralami mama naa loke//” (සුන්කරලාමි මම නා ලෝකේ//): Sunkaralami Mama Na Loke (සුන්කරලාමි මම නා ලෝකේ) lyrics, a Sinhala folk song sung by Victor Wickramage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුන්කරලාමි මම නා ලෝකේ ගී පද.
| SONG | Sunkaralami Mama Na Loke |
|---|---|
| SINGER | Victor Wickramage |
| CATEGORY | Folk |
| VIEWS | 6 |
| UPDATED |
Sunkaralami Mama Na Loke Lyrics Singlish
Sunkaralami mama naa loke//
Panditayinta yamkisi antaraa
Antaraa... siddavunotin
Sunkaralami mama naa loke...//
Purudda paridi...
Kaka noyinda situwa ganta
Panditayinge hadamas vinaase
Vinaase... sidda vuotin
Sunkaralami mama naa loke...//
Gimana topage vedala siti
Pandita ee vidura thuma
Gamburu nyaaya dharma sayure
Kimida sitina ethuma
Tope duwa mata one na
Pandituma marala ganta//
Raksha karannem bale paa
Bale paa bale paa ethuma mama...
Sunkaralami mama...සුන්කරලාමි මම නා ලෝකේ ගී පද
සුන්කරලාමි මම නා ලෝකේ//
පණ්ඩිතයින්ටා යම්කිසී අන්තරා
අන්තරා... සිද්දවුනෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ...//
පුරුද්ද පරිදි...
කකා නොයිඳ සිටුවා ගන්ටා
පණ්ඩිතයින්ගේ හදමස් විනාසේ
විනාසේ... සිද්ද වුවෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ...//
ගිමන තොපගේ වැඩලා සිටි
පණ්ඩිත ඒ විදුර තුමා
ගැඹුරු න්‍යාය ධර්ම සයුරේ
කිමිද සිටින එතුමා
තොපේ දුව මට ඕනෑ නෑ
පඬිතුමා මරලා ගන්ටා//
රක්ෂා කරන්නෙම් බලේ පා
බලේ පා බලේ පා ඒතුමා මම...
සුන්කරලාමි මම...
Related Songs and Tags
Sunkaralami Mama Na Loke LyricsSunkaralami Mama Na Loke Lyrics Englishසුන්කරලාමි මම නා ලෝකේසුන්කරලාමි මම නා ලෝකේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Wickramage SongsVictor Wickramage LyricsWickramage Lyrics