Yama Ba Aea Dala Lyrics
“yama bae ae daalaa hardae wae aalae bohomavae” (යාම බෑ ඈ දාලා හර්දේ වේ ආලේ බොහෝමවේ): Yama Ba Aea Dala (යාම බෑ ඈ දාලා) lyrics, a Sinhala love song sung by Victor Wickramage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is යාම බෑ ඈ දාලා ගී පද, and many know it simply as yama bae.
| SONG | Yama Ba Aea Dala |
|---|---|
| SINGER | Victor Wickramage |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Yama Ba Aea Dala Lyrics Singlish
yama bae ae daalaa hardae wae aalae bohomavae
padmaavathee shreekaanta sae roo
ae..ae..ae.. yama bae ae daalaa
hardae wae aalae bohomavae
padmavathee shreekaanta sae roo
ruwa daeaka aagae koilasa yaami ae haraa//
kaendagenae yannemi padmaavathee sattakayi//
yama bae ae daalaa...
daekman ae mu geeyena man daen klaanta vee
klaanta vee laya kampaavee
geeyena man daen klaanta vee sundaree....
diviyayi niyathayi athvuuvoth roopa shriyaavantheeae//
padmaavathee shreekaanta sae roo
yama bae ae daalaa...//යාම බෑ ඈ දාලා ගී පද
යාම බෑ ඈ දාලා හර්දේ වේ ආලේ බොහෝමවේ
පද්‍මාවතී ශ්‍රීකාන්ත සේ රූ
ඒ..ඒ..ඒ.. යාම බෑ ඇ දාලා
හර්දේ වෙ ආලේ බොහෝම වේ
පද්මවතී ශ්‍රීකාන්ත සේ රූ
රුව දැක ඈගේ කොයිලෙස යාමි ඈ හැරා//
කැන්දගෙන යන්නේමි පද්‍මාවතී සත්තකයි//
යාම බෑ ඈ දාලා...
දැක්මෙන් ඒ මු ගීයෙන් මන් දැන් ක්ලාන්ත වී
ක්ලාන්ත වී ලය කම්පාවී
ගීයෙන් මන් දැන් ක්ලාන්ත වී සුන්දරී....
දිවියයි නියතයි අත්වූවොත් රූප ශ්‍රියාවන්තීයේ//
පද්‍මාවතී ශ්‍රීකාන්ත සේ රූ
යාම බෑ ඈ දාලා...//Related Songs and Tags
Yama Ba Aea Dala LyricsYama Ba Aea Dala Lyrics Englishයාම බෑ ඈ දාලායාම බෑ ඈ දාලා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Wickramage SongsVictor Wickramage LyricsWickramage Lyrics