Ath Wela Innam Lyrics
“Aet welaa innam oben mama man epa wage nam” (ඈත් වෙලා ඉන්නම් ඔබෙන් මම මං එපා වගෙ නම්): Ath Wela Innam (ඈත් වෙලා ඉන්නම්) lyrics, a Sinhala heartbreak song sung by Viduranga Jayasekara, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඈත් වෙලා ඉන්නම් ගී පද, and many know it simply as Aet welaa.
| SONG | Ath Wela Innam |
|---|---|
| SINGER | Viduranga Jayasekara |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Ath Wela Innam Lyrics Singlish
Aet welaa innam oben mama man epa wage nam
Wenas welaa bawa theruna oba langadi indalaa hugak
Balen hindinnata baa oyaa langa oyaa akamathi nam
Pataa obata suba praarthanawan man ithin yannam
Man ithin yannam
Man wage naa kawuruwath oba balaganna
Oyaa pin kara naa mage welaa langa inna
Wenaskam kalaa oyaa hugak mata wedanaa denna
Oyaa handai mulu kalpayak maa ahimi karagattata
Ahimi karagattata
Aswahak wedunaada mandaa ape lokayata
Hondin un oba wairayen maa nosalaka yannata
Wenaskam kalaa oyaa hugak mata wedanaa denna
Oyaa handai mulu kalpayak maa ahimi karagattata
Ahimi karagattata
Aet welaa innam....ඈත් වෙලා ඉන්නම් ගී පද
ඈත් වෙලා ඉන්නම් ඔබෙන් මම මං එපා වගෙ නම්
වෙනස් වෙලා බව තේරුනා ඔබ ලඟදි ඉඳලා හුඟක්
බලෙන් හිඳින්නට බෑ ඔයා ලඟ ඔයා අකමැති නම්
පතා ඔබට සුභ ප්‍රාර්ථනාවන් මං ඉතින් යන්නම්
මං ඉතින් යන්නම්
මං වගේ නෑ කවුරුවත් ඔබ බලාගන්න
ඔයා පිං කර නෑ මගේ වෙලා ලඟ ඉන්න
වෙනස්කම් කලා ඔයා හුඟක් මට වේදනා දෙන්න
ඔයා හඬයි මුළු කල්පයක් මා අහිමි කරගත්තට
අහිමි කරගත්තට
ඇස්වහක් වැදුනාද මන්දා අපේ ලෝකයට
හොඳින් උන් ඔබ වෛරයෙන් මා නොසලකා යන්නට
වෙනස්කම් කලා ඔයා හුඟක් මට වේදනා දෙන්න
ඔයා හඬයි මුළු කල්පයක් මා අහිමි කරගත්තට
අහිමි කරගත්තට
ඈත් වෙලා ඉන්නම්....Related Songs and Tags
Ath Wela Innam LyricsAth Wela Innam Lyrics Englishඈත් වෙලා ඉන්නම්ඈත් වෙලා ඉන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationViduranga Jayasekara SongsViduranga Jayasekara LyricsJayasekara LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist