Eka Hithin Pem Kalath Lyrics
“eka hitin pem kalath” (එක හිතින් පෙම් කළත්): Eka Hithin Pem Kalath (එක හිතින් පෙම් කළත්) lyrics, a Sinhala heartbreak song sung by Vihaga Madhushanka, with words by Eranga Madushanka and music by Milan Chaminda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is එක හිතින් පෙම් කළත් ගී පද, and many know it simply as eka hitin.
| SONG | Eka Hithin Pem Kalath |
|---|---|
| SINGER | Vihaga Madhushanka |
| LYRICIST | Eranga Madushanka |
| COMPOSER | Milan Chaminda |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Eka Hithin Pem Kalath Lyrics Singlish
eka hitin pem kalath
api dedenek nowe kiya
mata idak nathi hite
kenekuta thaw idak wenkala
kelawarak adare
kawada kothanedo yawune
heta malath obatamai
himi mage adare...
(obe eka amatumak pawa
gene mata sanasumak sada
palak nae rawatala mage hita
tawath man boru kiya...//)
weradi niweradi karanna giapu
oya aes manema numba mata karapu
apita amatarawa dannae
dewiyan witarak wenneti uda hitapu
pujaniyai hetath
nomekena adare
numbata mama ekkenek
witramai jeewithe...
obe eka amatumak pawa...
mepanai kiya adare
maninna mimmak koheda sudu
apamanai numbath dannawa
pana wage numbawa rakagattu
pujaniyai hetath
nomekena adare
numbata mama ekkenek
witramai jeewithe...
eka hitin pem kalath...එක හිතින් පෙම් කළත් ගී පද
එක හිතින් පෙම් කළත්
අපි දෙදෙනෙක් නොවේ කියා
මට ඉඩක් නැති හිතේ
කෙනෙකුට තව ඉඩක් වෙන්කලා
කෙළවරක් ආදරේ
කවදා කොතැනදෝ යාවුණේ
හෙට මලත් ඔබටමයි
හිමි මගේ ආදරේ...
(ඔබේ එක ඇමතුමක් පවා
ගෙනේ මට සැනසුමක් සදා
පලක් නෑ රවටලා මගේ හිත
තවත් මං බොරු කියා...//)
වැරදි නිවැරදි කරන්න ගියපු
ඔය ඇස් මානෙම නුඹ මට කරපු
අපිට අමතරව දන්නේ
දෙවියන් විතරක් වෙන්නැති උඩ හිටපු
පුජනීයයි හෙටත්
නොමැකෙනා ආදරේ
නුඹට මම එක්කෙනෙක්
විතරමයි ජීවිතේ...
ඔබේ එක ඇමතුමක් පවා...
මෙපමණයි කියා ආදරේ
මනින්න මිම්මක් කොහෙද සුදු
අපමණයි නුඹත් දන්නවා
පන වාගේ නුඹව රැකගත්තු
පුජනීයයි හෙටත්
නොමැකෙනා ආදරේ
නුඹට මම එක්කෙනෙක්
විතරමයි ජීවිතේ...
එක හිතින් පෙම් කළත්...Related Songs and Tags
Eka Hithin Pem Kalath LyricsEka Hithin Pem Kalath Lyrics Englishඑක හිතින් පෙම් කළත්එක හිතින් පෙම් කළත් ගීතයේ පද පෙළLyrics With TransliterationVihaga Madhushanka SongsVihaga Madhushanka LyricsMadhushanka LyricsMilan Chaminda ComposerEranga Madushanka Lyricist