Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Vihanda Jayamaha
  3. Uda Inna Deviyanta (Awasana Thirane) Lyrics

Uda Inna Deviyanta (Awasana Thirane) Lyrics (උඩ ඉන්න දෙවියන්ට (අවසාන තීරණේ)) by Vihanda Jayamaha

Uda Inna Deviyanta (Awasana Thirane) Lyrics

avasana theerane wenweema nam obe
navathanne kohoma man wasthuwa mage
methuwak davas obe boruwen rawattuwe
panatath wadaa hugak pem keruwa maa
(uda inna dewiyanta bharai oyaa
ohugay wela inna miyena thuraa.......//)

adare kalaa kiyalaa wihiluwak kalaa
wedana dawa demmaa jeewithe pawaa
paapaye oyaa bandunaa wenathak pathaa
maa laye thibu husmath nawathunaa sadaa
merunaa maage praanay saththai sadaa
(uda inna dewiyanta bharai oyaa
ohugay wela inna miyena thuraa.......//)

oba maage welaa unne digu kalak puraa
as deken hugak aathai den ithin oyaa
chodanaa karannemai kaatathememaa
daiwaye liyanna ahthe ohutamai oyaa
oba thaama innawaa me le wal pawaa.......

avasana theerane.......

උඩ ඉන්න දෙවියන්ට (අවසාන තීරණේ) ගී පද

අවසාන තීරණේ වෙන්වීම නම් ඔබේ
නවතන්නේ කොහොම මං වස්තුව මගේ
මෙතුවක් දවස් ඔබේ බොරුවෙන් රැවට්ටුවේ
පණටත් වඩා හුඟක් පෙම් කෙරුවා මා
(උඩ ඉන්න දෙවියන්ට භාරයි ඔයා 
ඔහුගේ වෙලා ඉන්න මියෙනා තුරා.......//)

ආදරේ කළා කියලා විහිළුවක් කළා
වේදනා දවා දැම්මා ජීවිතේ පවා
පාපයේ ඔයා බැඳුණා වෙනතක් පතා
මා ළයේ තිබූ හුස්මත් නැවතුණා සදා
මැරුණා මාගේ ප්‍රාණේ සත්තයි සදා
(උඩ ඉන්න දෙවියන්ට භාරයි ඔයා 
ඔහුගේ වෙලා ඉන්න මියෙනා තුරා.......//)

ඔබ මගේ වෙලා උන්නේ දිගු කලක් පුරා
ඇස් දෙකෙන් හුඟක් ඈතයි දැන් ඉතින් ඔයා
චෝදනා කරන්නෑමයි කාටත් මෙමා
දෛවයේ ලියන්න ඇත්තේ ඔහුටමයි ඔයා
ඔබ තාම ඉන්නවා මේ ලේ වල පවා.......

අවසාන තීරණේ.......

Uda Inna Deviyanta (Awasana Thirane) (උඩ ඉන්න දෙවියන්ට (අවසාන තීරණේ)) is a Sinhala song sung by Vihanda Jayamaha. The lyrics were written by Chathura Warnasekara, and the music is composed by Chandana Walpola. This page presents the Uda Inna Deviyanta (Awasana Thirane) lyrics in Sinhala script (උඩ ඉන්න දෙවියන්ට (අවසාන තීරණේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Uda Inna Deviyanta (Awasana Thirane) including singer, lyricist, composer, and view count
SONGUda Inna Deviyanta (Awasana Thirane)
SINGERVihanda Jayamaha
LYRICISTChathura Warnasekara
COMPOSERChandana Walpola
CATEGORYHeart Break
VIEWS62
UPDATEDMay 2026

Related Songs and Tags

Uda Inna Deviyanta (Awasana Thirane) LyricsUda Inna Deviyanta (Awasana Thirane) Lyrics Englishඋඩ ඉන්න දෙවියන්ට (අවසාන තීරණේ)උඩ ඉන්න දෙවියන්ට (අවසාන තීරණේ) ගීතයේ පද පෙළLyrics With TransliterationVihanda Jayamaha SongsVihanda Jayamaha LyricsJayamaha LyricsChandana Walpola ComposerChathura Warnasekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Uda Inna Deviyanta (Awasana Thirane)" by Vihanda Jayamaha

Song Video

More from Vihanda Jayamaha

  • Katawathma Nathi Tharam Lyrics14
  • View All Songs2

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58