Katawathma Nathi Tharam Lyrics
“Katavatma nati taram adarei kiya” (කාටවත්ම නැති තරම් ආදරෙයි කියා), Katawathma Nathi Tharam (කාටවත්ම නැති තරම්) lyrics: a Sinhala heartbreak song sung by Vihanda Jayamaha, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Katavatma nati, and in Sinhala it is කාටවත්ම නැති තරම් ගී පද.
| SONG | Katawathma Nathi Tharam |
|---|---|
| SINGER | Vihanda Jayamaha |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break |
| VIEWS | 14 |
| UPDATED |
Katawathma Nathi Tharam Lyrics Singlish
Katavatma nati taram adarei kiya
Katavatma vediyen ma sitha ridavve oya
Kavadavat ma handava yanne na kiya
Oya magen ven vela yannatama giya...
(adare adare adare man adarei.....//)
Kavuruda dan oya langin taniyata inne
Hera giyada sita mage desa handanne
(gevena hema mohotak gane oba sihiwenne....//)
Oya dunnu duka vitarai mage langa inne...
(adare adare adare man adarei.....//)
Ma dase pirunu kandulu bindu oba na dutuwe
Ohu turule hidimin oba mata ridawanne
(adaraye dun hitha mata ada dukamai denne...//)
E vunata tarahak na ma mage raththarane...
(adare adare adare man adarei.....//)කාටවත්ම නැති තරම් ගී පද
කාටවත්ම නැති තරම් ආදරෙයි කියා
කාටවත්ම වැඩියෙන් මා සිත රිදව්වේ ඔයා
කවදාවත් මා හඬවා යන්නේ නෑ කියා
ඔයා මගෙන් වෙන් වෙලා යන්නටම ගියා...
(ආදරේ ආදරේ ආදරේ මං ආදරෙයි.....//)
කවුරුද දැන් ඔයා ළඟින් තනියට ඉන්නේ
හැර ගියදා සිට මාගේ දෑස හඬන්නේ
(ගෙවෙනා හැම මොහොතක් ගානේ ඔබ සිහිවෙන්නේ....//)
ඔයා දුන්නු දුක විතරයි මගේ ළඟ ඉන්නේ...
(ආදරේ ආදරේ ආදරේ මං ආදරෙයි.....//)
මා දෑසේ පිරුණු කඳුළු බිඳු ඔබ නෑ දුටුවේ
ඔහු තුරුලේ හිඳිමින් ඔබ මට රිදවන්නේ
(ආදරයේ දුන් හිත මට අද දුකමයි දෙන්නේ...//)
ඒ වුණාට තරහක් නෑ මා මගේ රත්තරනේ...
(ආදරේ ආදරේ ආදරේ මං ආදරෙයි.....//)
Performances of Katawathma Nathi Tharam
Cover versions, live performances, and reality-show contestant performances of “Katawathma Nathi Tharam” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Katawathma Nathi Tharam LyricsKatawathma Nathi Tharam Lyrics Englishකාටවත්ම නැති තරම්කාටවත්ම නැති තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationVihanda Jayamaha SongsVihanda Jayamaha LyricsJayamaha LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist
