Achchi Amma Ape Achchi Amma Lyrics by Vikasitha Sandawinna
Achchi Amma Ape Achchi Amma (ආච්චි අම්මා අපේ ආච්චි අම්මා) is a Sinhala song sung by Vikasitha Sandawinna. This page presents the Achchi Amma Ape Achchi Amma lyrics in Sinhala script (ආච්චි අම්මා අපේ ආච්චි අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Achchi Amma Ape Achchi Amma |
|---|---|
| SINGER | Vikasitha Sandawinna |
| VIEWS | 13 |
| UPDATED |
Achchi Amma Ape Achchi Amma Lyrics
Aachi amma ape gedarata inna
Guru harukam kiyala dena aachi amma
Pansal yanne poyata sil araganne
Aachi amma ape aachi amma...
Suwanda hamana malak wage
Mulu loketa suwanda denna
Igena ganna ugath wenna
Minisun hata pihita wenna
(Aachi amma apata kiyala denne...//)
Aachi amma...
Himidiriye awadi wenna
Kammali wi epa inna
Ratata ma wirayek wenna
Guna dahamata ladiva inna...
(Aachi amma apata kiyala denne...//)
Aachi amma...ආච්චි අම්මා අපේ ආච්චි අම්මා ගී පද
ආච්චි අම්මා අපේ ගෙදරට ඉන්නා
ගුරු හරුකම් කියලා දෙන ආච්චි අම්මා
පන්සල් යන්නේ පෝයට සිල් අරගන්නේ
ආච්චි අම්මා අපේ ආච්චි අම්මා...
සුවඳ හමන මලක් වාගේ
මුළු ලෝකෙට සුවඳ දෙන්න
ඉගෙන ගන්න උගත් වෙන්න
මිනිසුන් හට පිහිට වෙන්න
(ආච්චි අම්මා අපට කියාලා දෙන්නේ...//)
ආච්චි අම්මා...
හිමිදිරියෙන් අවදි වෙන්න
කම්මැලි වී එපා ඉන්න
රටටම වීරයෙක් වෙන්න
ගුණ දහමට ලැදිව ඉන්න...
(ආච්චි අම්මා අපට කියාලා දෙන්නේ...//)
ආච්චි අම්මා...
Related Songs and Tags
Achchi Amma Ape Achchi Amma LyricsAchchi Amma Ape Achchi Amma Lyrics Englishආච්චි අම්මා අපේ ආච්චි අම්මාආච්චි අම්මා අපේ ආච්චි අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationVikasitha Sandawinna SongsVikasitha Sandawinna LyricsSandawinna Lyrics