Ira Payanawa Sanda Payanawa Lyrics
“Ira paayanavaa sanda paayanavaa” (ඉර පායනවා සඳ පායනවා), Ira Payanawa Sanda Payanawa (ඉර පායනවා සඳ පායනවා) lyrics: a Sinhala song about a father sung by Vikasitha Sandawinna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Folk. In Sinhala it is ඉර පායනවා සඳ පායනවා ගී පද, and many know it simply as Ira paayanavaa.
| SONG | Ira Payanawa Sanda Payanawa |
|---|---|
| SINGER | Vikasitha Sandawinna |
| CATEGORY | Father, Folk |
| VIEWS | 14 |
| UPDATED |
Ira Payanawa Sanda Payanawa Lyrics Singlish
Ira paayanavaa sanda paayanavaa
Ape appachchi kumburata yanavaa
Goyam kapanavaa baetha paa enavaa
Ape appachchi niwan dakinaavaa…
Dahadiya binduwak appachchige muhuna themanavaa
E dahadiya mata ran muthu wage watinavaa
Hodi pothe akura akura kiyaalaa denavaa
Aluth haale bath podi kara matath kawanavaa…
Ira paayanavaa…
Napuru sathun raa yaame maana balanavaa
Ninda naetiwa appachchi hena rakinavaa
Hondata igena aragena mama lokkek wenavaa
Appachchige heena loke mama sabaa karanavaa…
Ira paayanavaa…ඉර පායනවා සඳ පායනවා ගී පද
ඉර පායනවා සඳ පායනවා
අපේ අප්පච්චි කුඹුරට යනවා
ගොයම් කපනවා බැත පා එනවා
අපේ අප්පච්චි නිවන් දකිනවා…
දහඩිය බිඳුවක් අප්පච්චිගේ මුහුණ තෙමනවා
ඒ දහඩිය මට රන් මුතු වගේ වටිනවා
හෝඩි පොතේ අකුර අකුර කියාලා දෙනවා
අළුත් හාලේ බත් පොඩි කර මටත් කවනවා…
ඉර පායනවා…
නපුරු සතුන් රෑ යාමේ මාන බලනවා
නින්ද නැතිව අප්පච්චි හේන රකිනවා
හොඳට ඉගෙන අරගෙන මම ලොක්කෙක් වෙනවා
අප්පච්චිගේ හීන ලෝකේ මම සැබෑ කරනවා…
ඉර පායනවා…
Related Songs and Tags
Ira Payanawa Sanda Payanawa LyricsIra Payanawa Sanda Payanawa Lyrics Englishඉර පායනවා සඳ පායනවාඉර පායනවා සඳ පායනවා ගීතයේ පද පෙළLyrics With TransliterationVikasitha Sandawinna SongsVikasitha Sandawinna LyricsSandawinna Lyrics