Adaren Oba Eda Lyrics
“Adaren oba eda ma langin turulu vi” (ආදරෙන් ඔබ එදා මා ළඟින් තුරුළු වී): Adaren Oba Eda (ආදරෙන් ඔබ එදා) lyrics, a Sinhala heartbreak song sung by Vimukthi Chathuranga, with words and music by Jagath Rasnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරෙන් ඔබ එදා ගී පද.
| SONG | Adaren Oba Eda |
|---|---|
| SINGER | Vimukthi Chathuranga |
| LYRICIST | Jagath Rasnayake |
| COMPOSER | Jagath Rasnayake |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Adaren Oba Eda Lyrics Singlish
Adaren oba eda ma langin turulu vi
Mewu sina ada meki sulange pavi gihilla
Ma langin inna adaren
(Ayemath pera lesin....//)
Ahi bindu purama obe pema tiyan adaren un hati
Aethak giyama ma thani kalama deneth naethido themi
Mage hada purama eka hita tiyan inna hati nam itin
Enne naethido yali......
Pera maga balana yali enaturana numba namin liyu kavi
Pavi giyama susumaka tiyan ikibidi numba mevi
Mage hada purama numba hita tiyan inna hati nam itin
Enne naethido yali......
Adaren oba eda.....ආදරෙන් ඔබ එදා ගී පද
ආදරෙන් ඔබ එදා මා ළඟින් තුරුළු වී
මැවු සිනා අද මැකී සුළඟේ පාවී ගිහින්
මා ළඟින් ඉන්න ආදරෙන්
(ආයෙමත් පෙර ලෙසින්....//)
ඇහි බිඳු පුරාම ඔබේ පෙම තියාන ආදරෙන් උන් හැටි
ඈතක ගියාම මා තනි කළාම දෙනෙත් නැතිදෝ තෙමී
මගේ හද පුරාම එක හිත තියාන ඉන්න හැති නම් ඉතින්
එන්නේ නැතිදෝ යලි......
පෙර මග බලාන යලි එනතුරාන නුඹ නමින් ලියූ කවි
පාවී ගියාම සුසුමක තියාන ඉකිබිඳී නුඹ මැවී
මගේ හද පුරාම නුඹ හිත තියාන ඉන්න හැති නම් ඉතින්
එන්නේ නැතිදෝ යලි......
ආදරෙන් ඔබ එදා.....
Performances of Adaren Oba Eda
Cover versions, live performances, and reality-show contestant performances of “Adaren Oba Eda” on YouTube.
Cover Versions · 5
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adaren Oba Eda LyricsAdaren Oba Eda Lyrics Englishආදරෙන් ඔබ එදාආදරෙන් ඔබ එදා ගීතයේ පද පෙළLyrics With TransliterationVimukthi Chathuranga SongsVimukthi Chathuranga LyricsChathuranga LyricsJagath Rasnayake ComposerJagath Rasnayake Lyricist




