Hadawatha Gambure (Sakuge Kathawa) Lyrics
by Vinod Alwis
“Hadavata gembure kimidila” (හදවත ගැඹුරේ කිමිදිලා), Hadawatha Gambure (Sakuge Kathawa) (හදවත ගැඹුරේ (සකූගේ කතාව)) lyrics: a Sinhala heartbreak song sung by Vinod Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hadavata gembure, and in Sinhala it is හදවත ගැඹුරේ (සකූගේ කතාව) ගී පද.
| SONG | Hadawatha Gambure (Sakuge Kathawa) |
|---|---|
| SINGER | Vinod Alwis |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 27 |
| UPDATED |
Hadawatha Gambure (Sakuge Kathawa) Lyrics Singlish
Hadavata gembure kimidila
Kala ki hamade sihipat kala
Muwage sinaha bondavi giya
Hadavata pathule gini avilila
Nethu mane penenade sitha sanasum suwa gene
Sith santhane sangavude hada kampavan gene
Hadagaba pathule sithuwam vata gini dewenawa
Ginisilu athare ikibidinnawa
Hadasakshiyata pitupanu bae
Sathyatawayen sangavenna bae.. sangavenna bae
Hadavata gembure kimidila....
Hadasakshiyata pitupanu bae
Sathyatawayen sangavenna bae..
Sangavenna baeහදවත ගැඹුරේ (සකූගේ කතාව) ගී පද
හදවත ගැඹුරේ කිමිදිලා
කළ කී හැමදේ සිහිපත් කලා
මුවගේ සිනහා බොඳවී ගියා
හදවත පතුලේ ගිනි ඇවිලිලා
නෙතු මානේ පෙනෙනාදේ සිත සැනසුම් සුව ගෙනේ
සිත් සන්තානේ සැඟවූදේ හද කම්පාවන් ගෙනේ
හදගැබ පතුලේ සිතුවම් වටා ගිනි දැවෙනවා
ගිනිසිළු අතරේ ඉකිබිදිනවා
හර්දසාක්ෂියට පිටුපානු බෑ
සත්‍යතාවයෙන් සැඟවෙන්න බෑ.. සැඟවෙන්න බෑ
හදවත ගැඹුරේ කිමිදිලා....
හර්දසාක්ෂියට පිටුපානු බෑ
සත්‍යතාවයෙන් සැඟවෙන්න බෑ..
සැඟවෙන්න බෑRelated Songs and Tags
Hadawatha Gambure (Sakuge Kathawa) LyricsHadawatha Gambure (Sakuge Kathawa) Lyrics Englishහදවත ගැඹුරේ (සකූගේ කතාව)හදවත ගැඹුරේ (සකූගේ කතාව) ගීතයේ පද පෙළLyrics With TransliterationVinod Alwis SongsVinod Alwis LyricsAlwis Lyrics