Rahasak Wela Nethu Manaye Lyrics by Vinu Lasath
Rahasak Wela Nethu Manaye (රහසක් වෙලා නෙතු මානයේ) is a Sinhala song sung by Vinu Lasath. The lyrics were written by Kshama Shirani Gamage, and the music is composed by Nimantha Heshan. This page presents the Rahasak Wela Nethu Manaye lyrics in Sinhala script (රහසක් වෙලා නෙතු මානයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rahasak Wela Nethu Manaye |
|---|---|
| SINGER | Vinu Lasath |
| LYRICIST | Kshama Shirani Gamage |
| COMPOSER | Nimantha Heshan |
| VIEWS | 5 |
| UPDATED |
Rahasak Wela Nethu Manaye Lyrics
Rahasak welaa nethu maanaye......
Rahasak welaa nethu maanaye
Suwandak wuna divi maaruthe
Manmath wu sitha pae sene
Kulmath wee bingu meewithe
Manamath wunido jeewithe maa dawa.......
Randaa maa laye sothaa pa sindaa jeewithe
Suwa paalaa semedaa siti lese aya pena maane
Bandaa muthu laye maage du kan pele
Dilune ran mini se pera daa dutu lese
Sihine nima nowe........
Rahasak welaa......
Nimnaada di asee batanolaa numbe lokaye jaya paanaa
Dutuwaa thunyame ran tharuwa wee numba paayaa
Unnaada numba kuse didulaada semadaa sandawathe ruwa paalaa
Heradaa yanu kese gimhaana yaamaye.......රහසක් වෙලා නෙතු මානයේ ගී පද
රහසක් වෙලා නෙතු මානයේ......
රහසක් වෙලා නෙතු මානයේ
සුවඳක් වුණා දිවි මාරුතේ
මන්මත් වූ සිත පෑ සෙනේ
කුල්මත් වී බිඟු මීවිතේ
මනමත් වුණිදෝ ජීවිතේ මා දවා.......
රන්දා මා ළයේ සෝතාප සින්දා ජීවිතේ
සුව පාලා සැමැදා සිටි ලෙසේ ඇය පේන මානේ
බන්දා මුතු ළයේ මාගේ දූ කන් පෙලේ
දිලුණේ රන් මිණි සේ පෙර දා දුටු ලෙසේ
සිහිනේ නිමා නොවේ........
රහසක් වෙලා......
නිම්නාද දී ඇසේ බටනොලා නුඹේ ලෝකයේ ජය පානා
දුටුවා තුන්යමේ රන් තරුව වී නුඹ පායා
උන්නාද නුඹ කුසේ දිදුලාද සැමදා සඳවතේ රුව පාලා
හැරදා යනු කෙසේ ගිම්හාන යාමයේ.......
Related Songs and Tags
Rahasak Wela Nethu Manaye LyricsRahasak Wela Nethu Manaye Lyrics Englishරහසක් වෙලා නෙතු මානයේරහසක් වෙලා නෙතු මානයේ ගීතයේ පද පෙළLyrics With TransliterationVinu Lasath SongsVinu Lasath LyricsLasath LyricsNimantha Heshan ComposerKshama Shirani Gamage Lyricist