Nuba Mata Hamu Nounanam Lyrics
“Nuba mata hamu nowuna nam ma nubata pem nokala nam” (නුඹ මට හමු නොවුනා නම් මා නුඹට පෙම් නොකළා නම්), Nuba Mata Hamu Nounanam (නුඹ මට හමු නොවුනා නම්) lyrics: a Sinhala heartbreak song sung by Vipul Nawandagala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නුඹ මට හමු නොවුනා නම් ගී පද.
| SONG | Nuba Mata Hamu Nounanam |
|---|---|
| SINGER | Vipul Nawandagala |
| LYRICIST | Vipul Nawandagala |
| COMPOSER | Vipul Nawandagala |
| CATEGORY | Heart Break |
| VIEWS | 49 |
| UPDATED |
Nuba Mata Hamu Nounanam Lyrics Singlish
Nuba mata hamu nowuna nam ma nubata pem nokala nam
Ma dama noya langa sitiya nam
(Me taram duka nae//)
Nuba mata hamu nowuna nam...
Gomman kaluwara awidin hiru yanna giya sanda awidin//
Sit mal aheri para wi pembara situwili sanin nimennata
Nuba awidin ma hadawai...
Nuba mata hamu nowuna nam...
Oba yanna giya sita dawamin mage nethata kandulu mal genawith//
Tharu mal aheri hinahi pembara situwili sanin nimennata
Nuba awidin ma ridawai...
Nuba mata hamu nowuna nam...නුඹ මට හමු නොවුනා නම් ගී පද
නුඹ මට හමු නොවුනා නම් මා නුඹට පෙම් නොකළා නම්
මා දමා නොයා ළඟ සිටියා නම්
(මේ තරම් දුක නෑ//)
නුඹ මට හමු නොවුනා නම්...
ගොම්මන් කළුවර ඇවිදින් හිරු යන්න ගියා සඳ ඇවිදින්//
සිත් මල් ඇහැරී පර වී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට
නුඹ ඇවිදින් මා හඬවයි...
නුඹ මට හමු නොවුනා නම්...
ඔබ යන්න ගියා සිත දවමින් මගේ නෙතට කඳුළු මල් ගෙනවිත්//
තරු මල් ඇහැරී හිනැහී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට
නුඹ ඇවිදින් මා රිදවයි...
නුඹ මට හමු නොවුනා නම්...
Performances of Nuba Mata Hamu Nounanam
Cover versions, live performances, and reality-show contestant performances of “Nuba Mata Hamu Nounanam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuba Mata Hamu Nounanam LyricsNuba Mata Hamu Nounanam Lyrics Englishනුඹ මට හමු නොවුනා නම්නුඹ මට හමු නොවුනා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationVipul Nawandagala SongsVipul Nawandagala LyricsNawandagala LyricsVipul Nawandagala ComposerVipul Nawandagala Lyricist
