Mage Mal Kumari

Song Details: Singer & Composer Information
Mage Mal Kumari Lyrics in Sinhala (මගේ මල් කුමාරි ගී පද) and English by Viraj Abeysinghe, written by Menaka Tharanga Premachandra and composed by Romesh Sugathapala. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mage Mal Kumari
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
3

Mage Mal Kumari Lyrics

Mage mal kumari nidi nena ra
Sudu sela tharu paare pini iha iha
Kaatat horen ena maga bala
Man thama pem heene hidimi bala
Mage mal kumari nidi nena ra.......

Neela nethu haa apa ki katha
Pavanella rahase ahanava
Mage hitha pura oba hinahila
Manamaala yaaye me pena
Maanaye lan vela
Suwanda rahase danenava
Sith maada sihine sethapila.......

Mage mal kumari nidi nena ra
Sudu sela tharu paare pini iha iha......

Oba nathi nisa nethu davanava
Thuru vadule kandulu salanava
Vil diya pura mal pethi sala
Suli sulange ethila oba giye
Heena daese ravatila gewunu mathake ridavana
Kawadada enne sarisara......

Mage mal kumari......

මගේ මල් කුමාරි ගී පද

මගේ මල් කුමාරි නිදි නේන රෑ 
සුදු සේල තරු පාරේ පිණි ඉහ ඉහා
කාටත් හොරෙන් එන මග බලා
මං තාම පෙම් හීනේ හිඳිමි බලා
මගේ මල් කුමාරි නිදි නේන රෑ.......

නීල නෙතු හා අප කී කතා
පවනැල්ල රහසේ අහනවා
මගේ හිත පුරා ඔබ හිනැහිලා
මනමාල යායේ මේ පේන 
මානයේ ළං වෙලා
සුවඳ රහසේ දැනෙනවා 
සිත් මාද සිහිනේ සැතපිලා.......

මගේ මල් කුමාරි නිදි නේන රෑ 
සුදු සේල තරු පාරේ පිණි ඉහ ඉහා......

ඔබ නැති නිසා නෙතු දවනවා 
තුරු වදුලේ කඳුළු සලනවා
විල් දිය පුරා මල් පෙති සලා
සුළි සුළඟේ එතිලා ඔබ ගියේ
හීන දෑසේ රැවටිලා ගෙවුණු මතකේ රිදවනා
කවදාද එන්නේ සැරිසරා......

මගේ මල් කුමාරි......

Frequently Asked Questions

Who sang Mage Mal Kumari?

Viraj Abeysinghe performed Mage Mal Kumari. Viraj Abeysinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mage Mal Kumari lyrics?

The lyrics for Mage Mal Kumari were written by Menaka Tharanga Premachandra. Menaka Tharanga Premachandra is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mage Mal Kumari?

Romesh Sugathapala composed the music for Mage Mal Kumari. Romesh Sugathapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Mage Mal Kumari complete lyrics?

You can find the complete Mage Mal Kumari lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mage Mal Kumari?

Mage Mal Kumari has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මගේ මල් කුමාරි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මගේ මල් කුමාරි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mage Mal Kumari LyricsMage Mal Kumari Song LyricsMage Mal Kumari Lyrics Englishමගේ මල් කුමාරි Lyricsමගේ මල් කුමාරි ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Abeysinghe SongsViraj Abeysinghe LyricsAbeysinghe LyricsAbeysinghe Song LyricsRomesh Sugathapala ComposerMenaka Tharanga Premachandra Lyricist
Comments & Discussion

Share your thoughts about "Mage Mal Kumari" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Mage Mal Kumari" by Viraj Abeysinghe

Song Video

More from Viraj Abeysinghe