Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Viraj Abeysinghe
  3. Susumak Dura Magen Lyrics

Susumak Dura Magen Lyrics

by Viraj Abeysinghe

“Susumak dura mageng .... Susumak dura mageng” (සුසුමක් දුර මාගෙන් .... සුසුමක් දුර මාගෙන්): Susumak Dura Magen (සුසුමක් දුර මාගෙන්) lyrics, a Sinhala love song sung by Viraj Abeysinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුමක් දුර මාගෙන් ගී පද.

Details about the song Susumak Dura Magen including singer, lyricist, composer, and view count
SONGSusumak Dura Magen
SINGERViraj Abeysinghe
CATEGORYLove Songs
VIEWS7
UPDATEDMay 2026

Susumak Dura Magen Lyrics Singlish

Susumak dura mageng .... Susumak dura mageng
Noidinumaena wenwee bala
Sanda sihilal yaame numbe hasarel mathakayehi
Hitha numbatama umathu welaa
Numba aadaa nethu vindinaa sihineta thaamath lengathu wee gahenaa sitha
Labadiye sihinen gaa mrudu suwada welaa
Chanchala daesama sangawa gaththada aadarayen maa balana welaawata
E neth santhaka senehasa magema kiyaa pawasai rahasin

Aadarayata jeewithaya kiyaadena kawiyaki numbe roo chaayaa
Siththamkaari numbemai me sith pituwa pura aedi seyaa //

Susumak dura mageng .... Susumak dura mageng
Noidinumaena wenwee bala hitha numbatama umathu welaa

Kandulaka se nethu paaraa noyanuwa maenawi ridawaa maa
Hada gahenaa hema mohothe pana labuyema numbagemmaai
Miringuwa se dura paenaa nethu raewatum atharehi
Gim niwanaa aellaka se sihilai numbage sevenaedi

Aadarayata jeewithaya ....//

සුසුමක් දුර මාගෙන් ගී පද

සුසුමක්  දුර මාගෙන් .... සුසුමක්  දුර මාගෙන්
නොයිදිනු මැන වෙන්වී බලා
සඳ සිහිලැල් යාමේ නුඹෙ හසරැල් මතකයෙහි
හිත නුඹටම උමතු වෙලා
නුඹ ආදා නෙතු විඳිනා සිහිනෙට තාමත් ලෙන්ගතු වී ගැහෙනා සිත
ලබැදියෙ සිහිනෙන් ගෑ මෘදු සුවඳ වෙලා
චංචල දෑසම සඟවා ගත්තද ආදරයෙන් මා බලන වෙලාවට
ඒ නෙත් සන්තක සෙනෙහස මගෙම කියා පවසයි රහසින්

ආදරයට ජීවිතය කියාදෙන කවියකි නුඹෙ රූ ඡායා
සිත්තම්කාරි නුඹෙමයි මේ සිත් පිටුව පුරා ඇදි සේයා //

සුසුමක්  දුර මාගෙන් .... සුසුමක්  දුර මාගෙන්
නොයිදිනු මැන වෙන්වී බලා හිත නුඹටම උමතු වෙලා

කඳුලක සේ නෙතු පාරා නොයැනුව මැනවි රිදවා මා
හද ගැහෙනා හැම මොහොතේ පණ ලැබුයේ මා නුඹගෙන්මයි
මිරිඟුව සේ දුර පේනා නෙතු රැවටුම් අතරේහි
ගිම් නිවනා ඇල්ලක සේ සිහිලයි නුඹගේ සෙවනේදී

ආදරයට ජීවිතය ....//

Related Songs and Tags

Susumak Dura Magen LyricsSusumak Dura Magen Lyrics Englishසුසුමක් දුර මාගෙන්සුසුමක් දුර මාගෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Abeysinghe SongsViraj Abeysinghe LyricsAbeysinghe Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Susumak Dura Magen" by Viraj Abeysinghe

More from Viraj Abeysinghe

  • Mage Mal Kumari Lyrics26
  • Wassane Heene Lyrics54
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38