Sansarini Ai Nissarane Lyrics
“Es maanaye hema thisse duwanne” (ඇස් මානයේ හැම තිස්සේ දුවන්නේ), Sansarini Ai Nissarane (සංසාරිනී ඇයි නිස්සාරනේ) lyrics: a Sinhala love song sung by Viraj Nimalasooriya, with words by Shakthi J Hettiarachchi and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සංසාරිනී ඇයි නිස්සාරනේ ගී පද.
| SONG | Sansarini Ai Nissarane |
|---|---|
| SINGER | Viraj Nimalasooriya |
| LYRICIST | Shakthi J Hettiarachchi |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Sansarini Ai Nissarane Lyrics Singlish
(Sansaarini ai nissaarane...//)
Es maanaye hema thisse duwanne
Vassaanaaye hitha rasnen gahenne
(Sansaarini ai nissaarane...//)
Langapaatha hithunaata hada langama nae
Man ehema pinsaara nae
Sansaaraye saru wenna dan denna bae
Dam paata hitha ganna bae
(Pichche thawe hitha anivaarathe...//)
Naetiwenna nam sihina aeyido penenne
Nolabewenna nam papuwa dutuwath pirenne
(Sansaarini ai nissaarane...//)
Langapaatha hithunaata hada langama....
Me dakman.. paarai.. seerei
E aesure.. nolabeyi.. nodawemi.. ma...
Langapaatha hithunaata hada langama....//සංසාරිනී ඇයි නිස්සාරනේ ගී පද
(සංසාරිනී ඇයි නිස්සාරනේ...//)
ඇස් මානයේ හැම තිස්සේ දුවන්නේ
වස්සානයේ හිත රස්නෙන් ගහෙන්නේ
(සංසාරිනී ඇයි නිස්සාරනේ...//)
ළඟපාත හිතුණාට හද ළඟම නෑ
මන් එහෙම පින්සාර නෑ
සංසාරේ සරු වෙන්න දන් දෙන්න බෑ
දම් පාට හිත ගන්න බෑ
(පිච්චේ තැවේ හිත අනිවාරතේ...//)
නැතිවෙන්න නම් සිහින ඇයිදෝ පෙනෙන්නේ
නොලැබෙන්න නම් පපුව දුටුවත් පිරෙන්නේ
(සංසාරිනී ඇයි නිස්සාරනේ...//)
ළඟපාත හිතුණාට හද ළඟම....
මේ දැක්මන්.. පාරයි.. සීරෙයි
ඒ ඇසුරේ.. නොලැබෙයි.. නොදැවෙමී.. මා...
ළඟපාත හිතුණාට හද ළඟම....//Related Songs and Tags
Sansarini Ai Nissarane LyricsSansarini Ai Nissarane Lyrics Englishසංසාරිනී ඇයි නිස්සාරනේසංසාරිනී ඇයි නිස්සාරනේ ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Nimalasooriya SongsViraj Nimalasooriya LyricsNimalasooriya LyricsNimesh Kulasinghe ComposerShakthi J Hettiarachchi Lyricist