Adare Aran Lyrics
“Adaraya aran hita yatata avith” (ආදරය අරන් හිත යටට ඇවිත්): Adare Aran (ආදරය අරන්) lyrics, a Sinhala heartbreak song sung by Viraj Sulochana, with words by Dayananda Rathnayaka and music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආදරය අරන් ගී පද, and many know it simply as Adaraya aran.
| SONG | Adare Aran |
|---|---|
| SINGER | Viraj Sulochana |
| LYRICIST | Dayananda Rathnayaka |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Adare Aran Lyrics Singlish
(Adaraya aran hita yatata avith
Me tharamata ai hita pelana ridum.....//)
Mihiriye ai numba metharam hita ridavala
Mata dena danduwam.......
Peradaka obe hita aragath
Thaw hitak lan wela hemin
Pe adare oya hithen mage muwettiye
Midi nathuwada thama oya hithen meki......
Adaraya aran........
Kaluwarema e mal suwada aran
Mama vindimi suwada sangawa rahasin
Handapana wage mage hitata ebi
Mage muwettiye
Sangawanna epa mata ridum didi......
Adaraya aran........ආදරය අරන් ගී පද
(ආදරය අරන් හිත යටට ඇවිත්
මේ තරමට ඇයි හිත පෙලන රිදුම්.....//)
මිහිරියේ ඇයි නුඹ මෙතරම් හිත රිදවලා
මට දෙන දඬුවම්.......
පෙරදාක ඔබේ හිත අරගත්
තව හිතක් ළං වෙලා හෙමින්
පෑ ආදරේ ඔය හිතෙන් මගේ මුවැත්තියේ
මිදි නැතුවාද තවම ඔය හිතෙන් මැකී......
ආදරය අරන්........
කළුවරේම ඒ මල් සුවඳ අරන්
මම විඳිමි සුවඳ සඟවා රහසින්
හඳපාන වාගේ මගේ හිතට එබී
මගේ මුවැත්තියේ
සඟවන්න එපා මට රිදුම් දිදී......
ආදරය අරන්........
Related Songs and Tags
Adare Aran LyricsAdare Aran Lyrics Englishආදරය අරන්ආදරය අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationViraj Sulochana SongsViraj Sulochana LyricsSulochana LyricsRoshan Fernando ComposerDayananda Rathnayaka Lyricist