Hama Raa Lyrics
“Hema ra oba enava hema heenayak paasa” (හැම රෑ ඔබ එනවා හැම හීනයක් පාසා), Hama Raa (හැම රෑ) lyrics: a Sinhala love song sung by Viranga Priyashad, with words by Kushan Mahendra and music by Viraj Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හැම රෑ ගී පද.
| SONG | Hama Raa |
|---|---|
| SINGER | Viranga Priyashad |
| LYRICIST | Kushan Mahendra |
| COMPOSER | Viraj Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Hama Raa Lyrics Singlish
Hema ra oba enava hema heenayak paasa
Mumuna oba yanava mata aadare pavasa
Thibuna api dedena gena daivaye liyala
Hidina thuru semada oba maagemai kiyala
Mage sitha nehe iwasanne
Oba gena pamanai sihiwanne
Bae innata mata nam duraswela
Evi badha apa soyaa
Nosalila imu semada
Oba maage daesa vaage balagannava //
Me lowe ipadila me vage hamuwela
Ape aadare bhaven bhave raendeva
Sathuru evi mithuran velaa
Pavasavi boruwal gotha
Piligannepa oyaa maa obei semada //
Me lowe ipadila me vage hamuwela
Ape aadare bhaven bhave raendevaහැම රෑ ගී පද
හැම රෑ ඔබ එනවා හැම හීනයක් පාසා
මුමුණා ඔබ යනවා මට ආදරේ පවසා
තිබුනා අපි දෙදෙනා ගැන දෛවයේ ලියලා
හිඳිනා තුරු සැමදා ඔබ මාගේමයි කියලා
මගේ සිත නැහැ ඉවසන්නේ
ඔබ ගැන පමණයි සිහිවන්නේ
බැහැ ඉන්නට මට නම් දුරස්වෙලා
ඒවී බාධා අප සොයා
නොසැලීලා ඉමු සැමදා
ඔබ මාගේ දෑස වාගේ බලාගන්නවා //
මේ ලොවේ ඉපදිලා මේ වගේ හමුවෙලා
අපේ ආදරේ භවෙන් භවේ රැඳේවා
සතුරු ඒවි මිතුරන් වෙලා
පවසාවි බොරුවැල් ගොතා
පිළිගන්නෙපා ඔයා මා ඔබෙයි සැමදා //
මේ ලොවේ ඉපදිලා මේ වගේ හමුවෙලා
අපේ ආදරේ භවෙන් භවේ රැඳේවා
Performances of Hama Raa
Cover versions, live performances, and reality-show contestant performances of “Hama Raa” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 9
▶CoverHarshana Dissanayake|heena pena|Music Darshana WickramatungaDarshana Wickramatunga
▶CoverHama Rama Sihinayaka ( හැම රෑම සිහිනයක ) Subani Harshani - Official SongSubani Harshani Official
▶CoverNissara | නිස්සාර |Abhisheka WimalaweeraMR Black
▶CoverHema Re - Viranga Priyashad ft KushrajMusic.lk
▶CoverNidi Nathi Hama Raya - Chamara Weerasingha (නිදි නැති හැම රැය - චාමර වීරසිංහ)SL SOUND HACK
▶CoverHema Re , Hama Raa - Viranga ft. KushRajKushRaj Entertainment
▶Coverහීන පේන හැම රෑකම | Heena Pena Hama Rakama | yasodara |යශෝධරා l Cover By - Wimukthi DilshanHela mansala හෙළ මංසල
▶CoverHama Raa (හැම රෑ) - Theja DarshanaTheja Darshana
▶CoverMe sitha nonidana hama ra ( මේ සිත නොනිදන හැම රෑ ) Official music , original song , Jayan maleeshaMy vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hama Raa LyricsHama Raa Lyrics Englishහැම රෑහැම රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationViranga Priyashad SongsViranga Priyashad LyricsPriyashad LyricsViraj Perera ComposerKushan Mahendra Lyricist

