Pem Mathakayan Lyrics
“Anuprane this nura nododa washi wela” (ආනුප්‍රාණේ තිස් නුරා නොදොඩා වශි වෙලා), Pem Mathakayan (පෙම් මතකයන්) lyrics: a Sinhala love song sung by Wajira Ranasingha, with words by Niluka Weerasinghe and music by Shayan Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Anuprane this, and in Sinhala it is පෙම් මතකයන් ගී පද.
| SONG | Pem Mathakayan |
|---|---|
| SINGER | Wajira Ranasingha |
| LYRICIST | Niluka Weerasinghe |
| COMPOSER | Shayan Fernando |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 8 |
| UPDATED |
Pem Mathakayan Lyrics Singlish
Anuprane this nura nododa washi wela
Sansara charikawe maga weraduna
Santapa wedana hanga niwa dama
Shrungara adari langa hitha newathuna
Pem mathakayan hith pathulata karan
Maga bala unna nam thanikaday thama man.......
Suranganawak wage langa wi eda
Wasanthayath aran hadin wen wi giya
Kiyaganna bari tharam asarana kala
Hitha hadagaththae thaniyen man weradi oya
Pem mathakayan hith pathulata karan
Maga bala unna nam thanikaday thama man.......
Annathayen eha soya duwa piyambala
Nae palak thawat kiya hindinnata nura
Wen wunath eda boru chodana gotha
Duka dara gaththae kohomada man sithuwada oya
Pem mathakayan hith pathulata karan
Maga bala unna nam thanikaday thama man.......
Anuprane this nura.......පෙම් මතකයන් ගී පද
ආනුප්‍රාණේ තිස් නුරා නොදොඩා වශි වෙලා
සංසාර චාරිකාවේ මග වැරදුණා
සංතාප වේදනා හංගා නිවා දමා
ශෘංගාර ආදරි ළඟ හිත නැවතුණා
පෙම් මතකයන් හිත් පතුලට කරන්
මග බලා උන්නා නම් තනිකඩයි තාම මං.......
සුරංගනාවක් වගේ ළං වී එදා
වසන්තයත් අරන් හදින් වෙන් වී ගියා
කියාගන්න බැරි තරම් අසරණ කළා
හිත හදාගත්තේ තනියෙන් මං වැරදි ඔයා
පෙම් මතකයන් හිත් පතුලට කරන්
මග බලා උන්නා නම් තනිකඩයි තාම මං.......
අන්නතයෙන් එහා සොයා දුව පියඹලා
නෑ පලක් තවත් කියා හිඳින්නට නුරා
වෙන් වුණත් එදා බොරු චෝදනා ගොතා
දුක දරා ගත්තේ කොහොමද මං සිතුවද ඔයා
පෙම් මතකයන් හිත් පතුලට කරන්
මග බලා උන්නා නම් තනිකඩයි තාම මං.......
ආනුප්‍රාණේ තිස් නුරා.......
Related Songs and Tags
Pem Mathakayan LyricsPem Mathakayan Lyrics Englishපෙම් මතකයන්පෙම් මතකයන් ගීතයේ පද පෙළLyrics With TransliterationWajira Ranasingha SongsWajira Ranasingha LyricsRanasingha LyricsShayan Fernando ComposerNiluka Weerasinghe Lyricist