Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Wallie Bastien
  3. Irin Josapin(Viyole Mage) Lyrics

Irin Josapin(Viyole Mage) Lyrics

by Wallie Bastien

“Ayrin Josapin Rosalin Anjalin” (අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්), Irin Josapin(Viyole Mage) (අයිරින් ජොසපින්(වියෝලෙ මාගේ)) lyrics: a Sinhala baila song sung by Wallie Bastien, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අයිරින් ජොසපින්(වියෝලෙ මාගේ) ගී පද, and many know it simply as Ayrin Josapin.

Details about the song Irin Josapin(Viyole Mage) including singer, lyricist, composer, and view count
SONGIrin Josapin(Viyole Mage)
SINGERWallie Bastien
CATEGORYBaila, Love Songs
VIEWS37
UPDATEDMay 2026

Irin Josapin(Viyole Mage) Lyrics Singlish

Ayrin Josapin Rosalin Anjalin
Atarin Patarin Nataida Kaetarin
Piyano Banjo Taemarin Maendalin
Vayalin Vayalin Loke Nonasena Vayalin

Viyole Ma Sanasana Viyole
Viyole Oba Mage Athe Mevele
Obe Mihiri Nadeta Nidaelle
Naelawe Ladaruvo Ran Thotille
Viyole Obava Nae Ma Haera Giye
Sangeeta Saasthare Kumariye
Vinode Obane Sura Liyange
Viyole Viyole Mage
Viyole Viyole Mage...

Ayrin Josapin Rosalin Anjalin.../

Gena Nadeta Dev Sura Liyan
Aesuwane Guththila Panditha Vata Karan
Nirindun Bisovarunda Manu Danan
Aawane Obe Tharageta Dura Sitan
Mihiri Geetha Nada Liyange
Aesila Sith Vaeduna Kumara Danange
Nade Mahalu Vunath Anarge
Viyole Viyole Mage
Viyole Viyole Mage...

Ayrin Josapin Rosalin Anjalin.../

Baaledi Obata Baenda Aadare
Me Kaale Sita Siten Mage Noma Haere
Sithe Achiwena Duk Karadare
Obage Eka Thalayakata Maga Aere
Mage Avasana Mohotha Velaave
Nade Kumata Da Mata Nalaave
Hamu Vemu Api Denna Suvarge
Viyole Viyole Mage
Viyole Viyole Mage...

අයිරින් ජොසපින්(වියෝලෙ මාගේ) ගී පද

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

වියෝලෙ මා සනසන වියෝලේ
වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැලවේ ළදරුවො රන් තොටිල්ලේ
වියොලේ ඔබව නෑ මා හැර ගියේ
සංගීත සාස්තරේ කුමාරියේ
විනෝදේ ඔබනේ සුර ලියන්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ...

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්.../

ගේනා නාදෙට දෙව් සුර ලියන්
ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන්
ආවානේ ඔබෙ තරගෙට දුර සිටන්
මිහිරී ගීත නාද ලියන්ගේ
ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ...

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්.../

බාලෙදි ඔබට බැන්ද ආදරේ
මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
සිතේ ඇතිවෙන දුක් කරදරේ
ඔබගේ එක තාලයකට මග ඇරේ
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද මට නලාවේ
හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ
වියොලේ වියෝලෙ මාගේ
වියොලේ වියෝලෙ මාගේ...

Related Songs and Tags

Irin Josapin(Viyole Mage) LyricsIrin Josapin(Viyole Mage) Lyrics Englishඅයිරින් ජොසපින්(වියෝලෙ මාගේ)අයිරින් ජොසපින්(වියෝලෙ මාගේ) ගීතයේ පද පෙළLyrics With TransliterationWallie Bastien SongsWallie Bastien LyricsBastien Lyrics
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Irin Josapin(Viyole Mage)" by Wallie Bastien

Song Video

More from Wallie Bastien

  • Irin Josapin Lyrics2.3k
  • Mithura Lyrics8
  • View All Songs3

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38