Mithura
Song Details: Singer & Composer Information
Mithura Lyrics in Sinhala (මිතුරා ගී පද) and English by Wallie Bastien. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Mithura
🎤 SINGER
👁️ VIEWS
0
Mithura Lyrics
Mithura kiwwama eka wage nova sema
Hathura unama dos kiyai nitharama
Hathura unama dos kiyai nitharama
Mithura kiwwama eka wage nova sema
Kasi atha mite ida kadan rata thote
Vasi nathi vite mithuro sititi apa vate
Vasi nathi vite mithuro sititi apa vate
Kasi atha mite ida kadan rata thote
Bambara mal pubuda ron araganne
Monara pil vihida lassanata natanne
Gasaka pala hadila vavulan porakanne
Eyi gedi nathi vu da un piyamba yanne
Chutta bath kiya nithara pane modaya
Papissa mithraya visa ghora sarpaya
Papissa mithraya visa ghora sarpaya
Chutta bath kiya nithara pane modaya
Godin neva noyayi e vage riyath diya noyayi
Sudana gatima yai kisivita hondak noma karayi
Sudana gatima yai kisivita hondak noma karayi
Godin neva noyayi e vage riyath diya noyayi
Bambara mal pubuda....
Mithura pamanaki kala honda nohonda dannaki
Hathura napureki eya sevanaya vipataki
Hathura napureki eya sevanaya vipataki
Mithura pamanaki kala honda nohonda dannaki
Yuthukama danna duk sepa dekatama inna
Mithureki anna katath aesuru karanna
Mithureki anna katath aesuru karanna
Yuthukama danna duk sepa dekatama inna
Bambara mal pubuda....
මිතුරා ගී පද
මිතුරා කිව්වම එක වගේ නොව සැම
හතුරා උනාම දොස් කියයි නිතරම
හතුරා උනාම දොස් කියයි නිතරම
මිතුරා කිව්වම එක වගේ නොව සැම
කාසි අත මිටේ ඉඩ කඩන් රට තොටේ
වාසි නැති විටේ මිතුරෝ සිටිති අප වටේ
වාසි නැති විටේ මිතුරෝ සිටිති අප වටේ
කාසි අත මිටේ ඉඩ කඩන් රට තොටේ
බඹරා මල් පුබුදා රොන් අරගන්නේ
මොණරා පිල් විහිදා ලස්සනට නටන්නේ
ගසක පල හැදිලා වවුලන් පොරකන්නේ
එයි ගෙඩි නැති වූ දා උන් පියඹා යන්නේ
චුට්ට බත් කියා නිතර පනී මෝඩයා
පාපිස්ස මිත්‍රයා විස ඝෝර සර්පයා
පාපිස්ස මිත්‍රයා විස ඝෝර සර්පයා
චුට්ට බත් කියා නිතර පනී මෝඩයා
ගොඩින් නැව නොයයි ඒ වගෙ රියත් දිය නොයයි
සුදනා ගතිම යයි කිසිවිට හොඳක් නොම කරයි
සුදනා ගතිම යයි කිසිවිට හොඳක් නොම කරයි
ගොඩින් නැව නොයයි ඒ වගෙ රියත් දිය නොයයි
බඹරා මල් පුබුදා....
මිතුරා පමණකි කළ හොඳ නොහොඳ දන්නෙකි
හතුරා නපුරෙකි එය සේවනය විපතකි
හතුරා නපුරෙකි එය සේවනය විපතකි
මිතුරා පමණකි කළ හොඳ නොහොඳ දන්නෙකි
යුතුකම දන්න දුක් සැප දෙකටම ඉන්න
මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න
මිතුරෙකි අන්න කාටත් ඇසුරු කරන්න
යුතුකම දන්න දුක් සැප දෙකටම ඉන්න
බඹරා මල් පුබුදා....
Frequently Asked Questions
Who sang Mithura?
Wallie Bastien performed Mithura. Wallie Bastien is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Mithura complete lyrics?
You can find the complete Mithura lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mithura?
Mithura has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මිතුරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මිතුරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Mithura LyricsMithura Song LyricsMithura Lyrics Englishමිතුරා Lyricsමිතුරා ගීතයේ පද පෙළLyrics With TransliterationWallie Bastien SongsWallie Bastien LyricsBastien LyricsBastien Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Mithura" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Wallie Bastien
- Irin Josapin2.1k views
- Irin Josapin(Viyole Mage) Lyrics7 views
- View All Songs3 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views