Me Galana Wedana Lyrics
“Me galana vedana denuwan pura thema” (මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා), Me Galana Wedana (මේ ගලන වේදනා) lyrics: a Sinhala heartbreak song sung by Waruna Madhushanka, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ ගලන වේදනා ගී පද.
| SONG | Me Galana Wedana |
|---|---|
| SINGER | Waruna Madhushanka |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Me Galana Wedana Lyrics Singlish
Me galana vedana denuwan pura thema
Uhulan na ba kiya handuwa
Oben thora lokayak thibunema na matath
Vindawan ne e nisai hemada
Sansaraye obe unuhume
Pethu mathakayan hara dama
Mama thama na venwela //
Oben thora lokayak thibunema na matath
Vindawan ne e nisai hemada
Perada wage obage hade
Innata waram nathi nisa
Hemadama ma thaniwela //
Me galana vedana denuwan pura thema
Uhulan na ba kiya handuwa
Oben thora lokayak thibunema na matath
Vindawan ne e nisai hemadaමේ ගලන වේදනා ගී පද
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා
උහුලන්න බෑ කියා හැඬුවා
ඔබෙන් තොර ලෝකයක් තිබුණේම නෑ මටත්
විඳවන්නේ ඒ නිසයි හැමදා
සංසාරයේ ඔබෙ උණුහුමේ
පැතු මතකයන් හැර දමා
මම තාම නෑ වෙන්වෙලා //
ඔබෙන් තොර ලෝකයක් තිබුණේම නෑ මටත්
විඳවන්නේ ඒ නිසයි හැමදා
පෙරදා වගේ ඔබගේ හදේ
ඉන්නට වරම් නැති නිසා
හැමදාම මා තනිවෙලා //
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා
උහුලන්න බෑ කියා හැඬුවා
ඔබෙන් තොර ලෝකයක් තිබුණේම නෑ මටත්
විඳවන්නේ ඒ නිසයි හැමදා Performances of Me Galana Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Me Galana Wedana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Galana Wedana LyricsMe Galana Wedana Lyrics Englishමේ ගලන වේදනාමේ ගලන වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationWaruna Madhushanka SongsWaruna Madhushanka LyricsMadhushanka LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist
